prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් :rofl:
    ඇයි බොල අලුත් ජොබ් එකක් සෙට් උනා කිවුවේ.. :oo:
    ඒකනේ:rofl:
    ඔව්:yes:
    කුඩ්ඩා තමා ජාත්‍යන්තරයට බෙදාහරින්නේ:yes:රට ඇතුලේ බෙදාහරින්නේ මොට්ටයා:rofl:
    දඩේ 550යි ද එහෙනම් උබලාට පාඩුයි:dull:
    බොන එවුනුත් අල්ලනවාද මේ පැත්තේ විකුනන එවුන් අල්ලනෙත් හෙන කලාතුරකින් කසියා නම් අල්ලනවා:rofl:.ඉතින් යාලුවාගෙන් අහපන්කෝ උන් දන්නවා ඕවා ගන්න පොට්:P
    සෙනසුරාද ඉරිදා නිවාඩුව තවත් දිගයි එතකොට.. :P
    ඇයි කරපු ජොබ් එක.. :rofl:
    :(
    ඔහෙ ඉන්නවා මචන්..අද වරුවෙන් ගෙදර ආවා බන්..
    උඹේ අලුත් ජොබ් එක කොහොමද? සමියා ගැන ආරංචියක් නැද්ද?
    බොන්නේ නෑ කියලා නෙමේ උඹ කිව්වේ හුග දවසකින් බිව්වේ නෑ කියලද කොහෙද:rofl:
    ඔය ඉන්නේ කුඩ්ඩා,මොට්ටයා උන් දෙන්නම ඔය වගේ බිස්නස් කරන්නේ:rofl:
    අපේ පැත්තේ නම් කෙලින්ම උසාවි දානවා බන්:oo:.දැන් පොලිස් කාරයන්ට කමිෂන් දෙනවාද කොහෙද ආන්ඩුවෙන්.ගොඩක් උන් පගා ගන්නේ නෑ:oo:.1000න් බේරුන එක හොදයි:yes:
    එල එල:D
    උබ බොන්නේ නෑ කිව්වා නේද:oo:
    ඇයි කංසා හේන පොලිසියට මාට්ටු උනාද:shocked:
    එල එල:D
  • Loading…
  • Loading…
  • Loading…