rcccc Aug 30, 2013 ඒකනේ ඔව් කුඩ්ඩා තමා ජාත්‍යන්තරයට බෙදාහරින්නේරට ඇතුලේ බෙදාහරින්නේ මොට්ටයා දඩේ 550යි ද එහෙනම් උබලාට පාඩුයි බොන එවුනුත් අල්ලනවාද මේ පැත්තේ විකුනන එවුන් අල්ලනෙත් හෙන කලාතුරකින් කසියා නම් අල්ලනවා.ඉතින් යාලුවාගෙන් අහපන්කෝ උන් දන්නවා ඕවා ගන්න පොට්
ඒකනේ ඔව් කුඩ්ඩා තමා ජාත්‍යන්තරයට බෙදාහරින්නේරට ඇතුලේ බෙදාහරින්නේ මොට්ටයා දඩේ 550යි ද එහෙනම් උබලාට පාඩුයි බොන එවුනුත් අල්ලනවාද මේ පැත්තේ විකුනන එවුන් අල්ලනෙත් හෙන කලාතුරකින් කසියා නම් අල්ලනවා.ඉතින් යාලුවාගෙන් අහපන්කෝ උන් දන්නවා ඕවා ගන්න පොට්
DAMER Aug 30, 2013 ඔහෙ ඉන්නවා මචන්..අද වරුවෙන් ගෙදර ආවා බන්.. උඹේ අලුත් ජොබ් එක කොහොමද? සමියා ගැන ආරංචියක් නැද්ද?
rcccc Aug 30, 2013 බොන්නේ නෑ කියලා නෙමේ උඹ කිව්වේ හුග දවසකින් බිව්වේ නෑ කියලද කොහෙද ඔය ඉන්නේ කුඩ්ඩා,මොට්ටයා උන් දෙන්නම ඔය වගේ බිස්නස් කරන්නේ අපේ පැත්තේ නම් කෙලින්ම උසාවි දානවා බන්.දැන් පොලිස් කාරයන්ට කමිෂන් දෙනවාද කොහෙද ආන්ඩුවෙන්.ගොඩක් උන් පගා ගන්නේ නෑ.1000න් බේරුන එක හොදයි
බොන්නේ නෑ කියලා නෙමේ උඹ කිව්වේ හුග දවසකින් බිව්වේ නෑ කියලද කොහෙද ඔය ඉන්නේ කුඩ්ඩා,මොට්ටයා උන් දෙන්නම ඔය වගේ බිස්නස් කරන්නේ අපේ පැත්තේ නම් කෙලින්ම උසාවි දානවා බන්.දැන් පොලිස් කාරයන්ට කමිෂන් දෙනවාද කොහෙද ආන්ඩුවෙන්.ගොඩක් උන් පගා ගන්නේ නෑ.1000න් බේරුන එක හොදයි