prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • akkata sanipa nae:(.ane mandha unta wardhila nedha ochcara adu bill 1k enne:nerd:.naththam 1600yk enna one nedha ban:oo:. unlimited eka nam nathi karana ekka nae:D.bill eka wadikarayidha danne nae:P.
    yeheliyak ban:D.mama hospital giya dan awe :D.e moko rs 500wath gewwe nadda ban:dull:
    නෑ මම පාරේ ගියපු කෙල්ලෙකුට හෝන් ගැහුවා :(:rofl:
    සරම පිටින් කවුද බන් ලෝකෙ හැඩ බලන්න යන්නේ.. :P
    කොහොමද ඉතින්,
    මේ ටිකේ ටිකක් බිසී....
    බිසී කියන්නේ පට්ටම බිසී අයියා,,,,,
    අර මාස තුනේ ට්‍රේනින්ග් එකේ පිටු 75ක රිපෝර්ට් එකක් ජනවාරි 20ත කලින් දෙන්න තිබුනා..... දවස් ගානක් මහන්සි වෙලා එක ගොඩ දැම්මා....
    ඊට පස්සේ සති 8කින් කරන්න තිබුන ලේක්චාර්ස් , ස්ට්‍රයික් නිසා සති 5න් කළා,
    11 ඉදන් එකසම්....
    මේ ස්ටදී ලිව් සතිය,,,,
    මේකේ මැරීගෙන බොකනවා....
    17 මේක ඉවර උනාම 20 ට්‍රේනින්ග් එකේ presentation and viva.
    පහුගිය සති පහේ, ප්‍රැක්ටිකල් 7ක් කළා....
    තව ඒවගේ රිපෝර්ට් දෙන්න තියෙනවා.....
    එහෙන් තව එක එක වැඩ.....
    එපා වෙලා ඉන්නේ....
    ට්‍රේඩ් එකට අවේ නැතිවට මේ ටිකේම රේඩියෝ ඇහුවා....
    දවල්ටත් රේඩියෝ එක අහගෙන තමා වැඩ.....
    මේ ඔක්කොම ඉවර වෙලා සෙට් වෙමු කලින් වගේ,,,,
    එතකල් අමතක කරන්න එහෙම එපා අපිව,,,,,
    owa thma nawa nirmana yako:cool:.oka vm damma kattitama:lol:.yaluwek awane kohe yanndha:cool:.dan nam yanwa:D.
    අපි දැන් සෑ වෙලා එන්නේ :Papi ithin awilla tika welawakin washpa wenawane :rofl:බලු මිනිස්සු ඕයි.. :(dan eka sarayak kiwwa ehema aya naaaa :angry:ඔළුවෙන් හිටගත්තම තමා ලෝකෙ ලස්සන පේන්නෙ බන්..ආ නැද්ද කියහන්.. :P
    mata ecchara ps bae ban:oo:.ubane ps wadda:dull:.api yanwa wada wagayak thyenwa karanna:)
  • Loading…
  • Loading…
  • Loading…