sameerasadaru Jan 4, 2013 ආයෙ අපි වගෙ මිත්තරයො හම්බෙන්නෑ උබට අපි ආස්සරේ කරපු නිසා තමා උබල ඔහොමවත් ඉන්නෙ ඒක මිසක්
sameerasadaru Jan 3, 2013 හරි උබ බීවෙ නෑ හප්පා නියම එකා උපදෙස දුන්නෙ උබලගෙ මොලවල් දියවෙලා තියෙන්න ඕනේ ඔය බොන විදිහට එහෙනම්
rcccc Jan 3, 2013 උබ ඕක පාවිච්චි කරලාද mansa wiwurtha karaganne eka thma pissuwen wage kiyanwanne hitiya gaman.
sameerasadaru Jan 3, 2013 31ස්ට් නයිට් සෙට් වීම බොල තෝ යලට මහට ඇවිල්ල රිල්පයි කරනවා ඇහුවෙ මොනවද මතකත් නෑ ඒකෙනේ
rcccc Jan 2, 2013 හා හා එතකොට උබට වයස ගිහිල්ලා නෑ.කොහමද මනස විවෘත කරගන්නේ.උබ මා ගැන දන්නේ නෑති නිසා ඔහොම කියන්නේ.එල
rcccc Jan 2, 2013 හොද ඒවාත් තියෙනවා මෙලෝ රහක් නෑති ඒවාත් තියෙනවා ඒකේ 24 නම් ඉස්සර බැලුවනේ සෙට්වෙන්නේ නෑ එච්චර මොනවාද උනේ
හොද ඒවාත් තියෙනවා මෙලෝ රහක් නෑති ඒවාත් තියෙනවා ඒකේ 24 නම් ඉස්සර බැලුවනේ සෙට්වෙන්නේ නෑ එච්චර මොනවාද උනේ