Ereshaz77 Nov 28, 2012 ..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම.. ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්.. ..අම්මෝ 99 බේරෙන්නේ..
..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම.. ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්.. ..අම්මෝ 99 බේරෙන්නේ..
F F ~ Fiona ~ Nov 27, 2012 hina kala pana yanawa alo oyata wena wada ahuwahama mona kalannada ithin ayeth sereppu dekak ganna aran ekath pansalata dagena gihin galawala horen balagena inna hora enakam.. awahama allagena nathiuna sereppu okkoma illaganna
hina kala pana yanawa alo oyata wena wada ahuwahama mona kalannada ithin ayeth sereppu dekak ganna aran ekath pansalata dagena gihin galawala horen balagena inna hora enakam.. awahama allagena nathiuna sereppu okkoma illaganna
F F ~ Fiona ~ Nov 27, 2012 kamak na haioooo salli sure ekatama nahayak ehema nathi ekkenek thamai ussala thiyenne nathnam e ganda gahana sereppu ussaida?
kamak na haioooo salli sure ekatama nahayak ehema nathi ekkenek thamai ussala thiyenne nathnam e ganda gahana sereppu ussaida?
crazybuddy Nov 23, 2012 ඩර්ඩන්ස් එකට පලයං ගාල්ලෙ.. මුත්රා චෙක් කරනව නම් ඉතිං එකතම වැඩේ කරල දෙන්න ඕන.. ඒක එපා වෙනවා.. උඹ ලේ එකක් විතරක් චෙක් කරපං..
ඩර්ඩන්ස් එකට පලයං ගාල්ලෙ.. මුත්රා චෙක් කරනව නම් ඉතිං එකතම වැඩේ කරල දෙන්න ඕන.. ඒක එපා වෙනවා.. උඹ ලේ එකක් විතරක් චෙක් කරපං..
crazybuddy Nov 23, 2012 එහෙම මැරෙන ලෙඩ හැදෙන්නෙ නැහැ බොල.. කරුමෙට හැදුනොත් මිසක්.. ඒකයි මම කිව්වෙ කෝකටත් හොඳයිනේ ලේ, මුත්රා පරික්ෂාවක් කලොත්..
එහෙම මැරෙන ලෙඩ හැදෙන්නෙ නැහැ බොල.. කරුමෙට හැදුනොත් මිසක්.. ඒකයි මම කිව්වෙ කෝකටත් හොඳයිනේ ලේ, මුත්රා පරික්ෂාවක් කලොත්..
crazybuddy Nov 23, 2012 ඒවා සුවර් නැහැ මචං.. මාත් කොච්චර කාලෙකින්ද මේ බෙහෙත් බොන්නෙ.. පුළුවන් නම් මුත්රා, ලේ පරික්ෂණයක් කරල බලපං.. ලෙඩ තිබුණොත් අහුවෙනවා.. සල්ලි අවුලක් නැත්නම් ෆුල් බොඩි චෙකප් එකක් කරපං.. ඒක වටිනව මචං.. සමහර ලෙඩ ඇඟ ඇතුලෙ හැංගිලා තියෙන්නෙ..
ඒවා සුවර් නැහැ මචං.. මාත් කොච්චර කාලෙකින්ද මේ බෙහෙත් බොන්නෙ.. පුළුවන් නම් මුත්රා, ලේ පරික්ෂණයක් කරල බලපං.. ලෙඩ තිබුණොත් අහුවෙනවා.. සල්ලි අවුලක් නැත්නම් ෆුල් බොඩි චෙකප් එකක් කරපං.. ඒක වටිනව මචං.. සමහර ලෙඩ ඇඟ ඇතුලෙ හැංගිලා තියෙන්නෙ..
crazybuddy Nov 22, 2012 ඔව් බං බෙහෙත් ටික නම් බොනව.. දැන් බෙහෙත් බීලම එපාවෙලා බං.. මාස ගාණක් තිස්සෙ බොනව.. මොන ගැහිල්ලක් ගැනද තෝ මේ කියවන්නෙ..
ඔව් බං බෙහෙත් ටික නම් බොනව.. දැන් බෙහෙත් බීලම එපාවෙලා බං.. මාස ගාණක් තිස්සෙ බොනව.. මොන ගැහිල්ලක් ගැනද තෝ මේ කියවන්නෙ..