prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • balanna machan:)
    ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
    ..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම..

    ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්..

    ..අම්මෝ 99 බේරෙන්නේ..
    :lol: hina kala pana yanawa alo oyata wena wada ahuwahama :rofl: mona kalannada ithin ayeth sereppu dekak ganna :P aran ekath pansalata dagena gihin galawala horen balagena inna hora enakam.. awahama allagena nathiuna sereppu okkoma illaganna :lol:
    kamak na :P haioooo salli :lol: :lol: sure ekatama nahayak ehema nathi ekkenek thamai ussala thiyenne :P nathnam e ganda gahana sereppu ussaida? :rofl: :lol:
    මොනවා වෙනවද දන්නෑ කොහොම හරි වෙනවා:rofl:
    මෙහෙත් එහෙම තමා :P
    උබ එන්නෙ යලට මම එන්නේ මහට :rofl: ඇති මෙහෙම හරි රිප්ලයි දෙනවා
    මොකෝ වෙන්නේ :)
    ඔව් අද හෙටම පලයක්.. ඩොකෙක්ට කියල තුන්ඩුවක් ලියාගෙන පලයන්.. නැත්නම් අනාතයි..
    ඩර්ඩන්ස් එකට පලයං ගාල්ලෙ.. මුත්‍රා චෙක් කරනව නම් ඉතිං එකතම වැඩේ කරල දෙන්න ඕන.. ඒක එපා වෙනවා.. උඹ ලේ එකක් විතරක් චෙක් කරපං..
    එහෙම මැරෙන ලෙඩ හැදෙන්නෙ නැහැ බොල.. කරුමෙට හැදුනොත් මිසක්.. ඒකයි මම කිව්වෙ කෝකටත් හොඳයිනේ ලේ, මුත්‍රා පරික්ෂාවක් කලොත්..
    ඒවා සුවර් නැහැ මචං.. මාත් කොච්චර කාලෙකින්ද මේ බෙහෙත් බොන්නෙ.. පුළුවන් නම් මුත්‍රා, ලේ පරික්ෂණයක් කරල බලපං.. ලෙඩ තිබුණොත් අහුවෙනවා.. සල්ලි අවුලක් නැත්නම් ෆුල් බොඩි චෙකප් එකක් කරපං.. ඒක වටිනව මචං.. සමහර ලෙඩ ඇඟ ඇතුලෙ හැංගිලා තියෙන්නෙ..
    ඔව් බං බෙහෙත් ටික නම් බොනව.. දැන් බෙහෙත් බීලම එපාවෙලා බං.. මාස ගාණක් තිස්සෙ බොනව.. මොන ගැහිල්ලක් ගැනද තෝ මේ කියවන්නෙ..:eek:
  • Loading…
  • Loading…
  • Loading…