prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිස්සුද බන් මම බය නැ :yes::no::yes::no::yes::no:
    එක පාරට ඒ වගෙ දෙයක් දැක්කම ටිකක් තිගැස්සෙනව ඕනම කෙනෙක් :yes:
    ඔය ලොකු ටෝක් දෙන අයියලා හොල්මන්ක් දැක්කම් මොනව කරයිද දන්නෙ නැ:frown:
    හෙලවුන මනස කියලා සීනී බෝල කතාවක් හදල තියෙනවා තමයී එත් හොල්මන් කියන්නෙ ඇත්ත
    මගෙ හිත හයිය නැ බන් දැන් කැඩිල අන්ඩ දලා අටවලා තියෙන්නෙ කොයි වෙලෙ කැඩෙයිද දන්නෙ නැ:lol::P
    මේක තොගේ ප්ලෑනක්ද කොහෙද ඕක කියවා කියවා ඉද්දි අලිපේර ගෙඩියක් වැටුනා කියහන්කෝ දඩස් ගාල මම උඩ ගියා..:oo:
    උබ ඉතින් අර කාලක් ක්‍රියා කරල ඉද්දි ඔහොම නොවෙන එක පුදුමයක් යෑ :P:rofl:
    හීන පෙනිල්ලත් මරු බන් බලන් ගිහමහ :rofl:
    මොකද්ද දැක්කේ :P
    :frown:
    මට නම් පේනවා..නැගිට්ට ගමන් විතරයි මතක හැබැයි:oo:
    අනීවා හැබැහින් වෙන්න ඇති :lol:
    මගේ හීන වල මම නැතුව වෙන මොකා ඉන්නද බන් :rofl:
    හීනම් ගන්න දෙයක් නෑ කැමරා කොපි වගේ :sorry::oo:
    මොකද්ද යකෝව් මේ කියන්නේ :oo::P
    තේරෙන්න කිය :frown:
    කොයි මඩේද :rofl:
    උඹල නිසි වයසට කරුණු කාරණා කර ගත්ත නම් අපිට පොඩි උන්ටත් කතා කියල දෙන්න තිබ්බා :P:P
    එහෙනම් මොකද්ද සීන් එක අපටවත් කියන්න බැරි ජාතියෙ එකක්ද :P:rolleyes:
    මෙ මම යනෝ තොගෙ කතාව හෙට කිය :P
    ගුඩ් නයිට් :)
    බුදුසරණයි!
    පරන එක සීන් එකක් කියලයෑ:rolleyes::P
    එහෙන්ම් ටින්ටින්ට කියහන් :rofl:
    මොකද්ද සීන් එක :rolleyes:
    ඔය දැක්ක පාර තමා වැඩේ කරල තියෙන්නේ..උබ ජී ටීට පැමිනිල්ලක් දාහන් :P
    ඇයි මොකෝ අව්ල :dull:
    උබෙ වදන් කියල පෲව් කොරන්නෙ කොහොමද :(:rofl:
    උබව පන්නන කේස් එකද :P
    කරන්න දෙයක් නෑ උබ කොපි රයිට් මාර්ක් එක දාල නෑනේ :oo::rofl:
    ඒ මොකෝ :oo:
    ආ ඌට පොඩි ආතල් එකක් ගිහින් එක පාරට :rofl:
    මොකෝ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ බලන් ඉන්නේ :eek:
  • Loading…
  • Loading…
  • Loading…