Ali patiya Apr 11, 2012 ඕකේ මචන්.. හෙට වරෙන් ක්ලබ් එක පැත්තේ .. ගුඩ් නයිට් බුදු සරණයි .. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සෙලාගේ පිහිටයි ආරක්ෂාවයි ...
ඕකේ මචන්.. හෙට වරෙන් ක්ලබ් එක පැත්තේ .. ගුඩ් නයිට් බුදු සරණයි .. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සෙලාගේ පිහිටයි ආරක්ෂාවයි ...
sameerasadaru Apr 11, 2012 මචන් මාත් කැපෙන්නද එහෙනම් පොඩි වැස්සක් වැටෙනවා ..ගුලි වෙලා ඇලර්ට් එකක් දාන්න ඕනේ පස්සෙ සැට් වෙමු..ගුඩ් නයිට් බුදුසරණයි!
මචන් මාත් කැපෙන්නද එහෙනම් පොඩි වැස්සක් වැටෙනවා ..ගුලි වෙලා ඇලර්ට් එකක් දාන්න ඕනේ පස්සෙ සැට් වෙමු..ගුඩ් නයිට් බුදුසරණයි!
sameerasadaru Apr 11, 2012 කැතම සීන් එකතමා අකුනු ගසන එක සිරාවට මාත් කරන්නෙ ඔය ටික තමා ඒකත් ඇත්ත උදේ නැගිටිනවට වඩා හෙම්බ හොදා
sameerasadaru Apr 11, 2012 මෙහෙනම් වැස්සා කියන්නෙ ලොවෙත් නෑ ..ආයේ සුපිරිම වැස්සක් සාමාන්යෙන් ඔහොම කලාම හොද වෙනවනේ හොද කූල් එකක් ගහලා නාහන් උදේ පාන්දරම
මෙහෙනම් වැස්සා කියන්නෙ ලොවෙත් නෑ ..ආයේ සුපිරිම වැස්සක් සාමාන්යෙන් ඔහොම කලාම හොද වෙනවනේ හොද කූල් එකක් ගහලා නාහන් උදේ පාන්දරම
sameerasadaru Apr 11, 2012 අපෝ ඔය ගස් නරිය මතක් කරන්නෙපා වැස්ස නම් ලොවෙත් නෑ තමා..මම හිතුවා ලෝක විනාසෙ කියලා එහෙනම් ශුවර් හෙම්බ හැදෙන්නෙ නෑ
අපෝ ඔය ගස් නරිය මතක් කරන්නෙපා වැස්ස නම් ලොවෙත් නෑ තමා..මම හිතුවා ලෝක විනාසෙ කියලා එහෙනම් ශුවර් හෙම්බ හැදෙන්නෙ නෑ
strsraj Apr 11, 2012 Uba FB enne naththe Moko?? Ubage Phone Eka wada Karanne th Na.. BIrth day ekata wish Karanna haduwa.. Kramayak thibbeth Na.. Tho mokada Karanne Kiyapan.. Man gawa nathi unaata tho gawa thiyenawane mage number eka.. thota call ekak denna thibbane
Uba FB enne naththe Moko?? Ubage Phone Eka wada Karanne th Na.. BIrth day ekata wish Karanna haduwa.. Kramayak thibbeth Na.. Tho mokada Karanne Kiyapan.. Man gawa nathi unaata tho gawa thiyenawane mage number eka.. thota call ekak denna thibbane
sameerasadaru Apr 10, 2012 ඕවා බලන්න යන්නෑ බන් ලෝඩ් වෙන්නෑ ඒ මොක්ද 1100 කට්ටිය අවෘද්දට පොර පොල් ගහන්නද ආ එල..බායිස්ස්
sameerasadaru Apr 10, 2012 Current Activity: Viewing Thread .::HoT Trisha in White Saree{Ohhh Tikak Saraida Manda}::.
sameerasadaru Apr 10, 2012 බය වෙන්නැද්ද බන් ගහේ තියෙන අලිපේර ටික වැටී වැටී යද්දි එවන්න පුලුවන් තැපැල් පෙට්ටියෙම ඇටේ පැල වෙයි හැබැයි.මොනවා උනත් පට්ට අලි පේර හොද වැඩේ ඔය වගේ සීන් මටත් වෙලා තියෙනවා
බය වෙන්නැද්ද බන් ගහේ තියෙන අලිපේර ටික වැටී වැටී යද්දි එවන්න පුලුවන් තැපැල් පෙට්ටියෙම ඇටේ පැල වෙයි හැබැයි.මොනවා උනත් පට්ට අලි පේර හොද වැඩේ ඔය වගේ සීන් මටත් වෙලා තියෙනවා