prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :)
    :rofl: උබ කොහොමද ඒක දන්නේ උබ මට කලින් ගිහිල්ලා මට පස්සෙනේ ආවේ :oo:
    ආ හරි පස්සෙ දීහන්කෝ එහෙනම් :)
    උබ නැති ටිකේ බොහෝම සතුටෙන් කල් ගෙව්වා අපි :rofl:
    හා හා තූ තෝ:frown::P
    අරන් යන්න එපායෑ බොල ඉතින් :)
    කෝ දීහන් බලන්න ගත්තා ඒවා ටිකක් :P
    අඩෝ පිට්ටුවා උබ අපිට පිට්ටු කැල්ලක් දීලා ශේප් වෙන්න නේ හදන්නේ :frown::oo:
    අහුවියන්කෝ වෙලාවක කවනවා පිට්ටු :P:P:baffled::baffled:
    :cool: සිරාවට ලුණුමිරිස් එක්ක පිට්ටු කාලා උණු උණු ප්ලේන්ටියක් ගැහුවනම් මට දවසටම ඇති...:rofl:
    පිට්ටු කනවද බොල බර්ත්ඩේ වලට කමක් නෑ ගනින් බලන්න :P
    කෝමද ට්‍රිප් එක සත්තු ටික ලිඳේද :rofl:
    අඩේ...මේ මන් ආසම කෑමක් බන්... :P
    ලුණුමිරිස් එක්ක කද්දි මාර ආතල් කෑමක්...

    සුබ උපන්දිනයක් මචන්
    කාපන් පිට්ටු ඉතින් :P :P
    :) .......සුභ උපන් දිනයක් වේවා මගේ මිත්‍රයා....... :)
    [IMG]
    [IMG]
    පැටව් මම කියන්නෑ :P
    අනේ උබලා මතට තිත කියලම නොබී ඉදී බබාල ටික:rofl:
    හොද චූටි :P
    අපි දන්නවා තොපි කල්දේරන් කියලා :rofl:
    ට්‍රිප් එක යද්දි බාර් එකක් අරන් යන්න වෙනවා වෙනම:P
  • Loading…
  • Loading…
  • Loading…