chamali2009 Sep 16, 2014 ඔයා වත සිහි කර කර ඉන්න...අනේ මන්ද....... එකනේ මොන ලෝකේ ගිහින්ද මන්ද මේ මල්ලි
chamali2009 Sep 16, 2014 හා ඔයා කියනවා නම් මිදුලට වෙලාම ඉන්නම්...මල්ලි ගැන බලන්න ඕන...මන් මේ විදිහක් කල්පනා කරන්නේ
chamali2009 Sep 16, 2014 චි.....මට අස් ගහන්න එපා...මට ලැජ්ජයි.... ඔව් ඔව් ඉන්නවා හදේ....හදට යන්න ඕන..... එකනේ මා ලගත් නොම්බර නැහැ.............දුන්නේ නැහැ.ෆෝන් ගෙදර කිවුවා..බලෙන් ඉල්ලන්න බැහැනේ...ඔව් ඇෆ් බි ත් එහෙමද....අනේ මන්ද කරදරයක් ද දන්නේ නැහැ
චි.....මට අස් ගහන්න එපා...මට ලැජ්ජයි.... ඔව් ඔව් ඉන්නවා හදේ....හදට යන්න ඕන..... එකනේ මා ලගත් නොම්බර නැහැ.............දුන්නේ නැහැ.ෆෝන් ගෙදර කිවුවා..බලෙන් ඉල්ලන්න බැහැනේ...ඔව් ඇෆ් බි ත් එහෙමද....අනේ මන්ද කරදරයක් ද දන්නේ නැහැ
JesonRulez Sep 16, 2014 උඹලා වගේ ගෑණු පෙරේතයෝ හින්දා තමයි දැන් ගොඩක් මුස්ලිම් කෙල්ලෝ ඔක්කොම වහන් බිල්ලෝ වගේ යන්නේ.
chamali2009 Sep 16, 2014 මානසිකව වැටිලා දන+ඉස්සත් තුවාල උනා,බලු මිනිස්සු ......මල්ලි නැහැ...කතා කලේ නැද්ද උයාට
chamali2009 Sep 16, 2014 මොකෝ මේ hi කියලා කොහෙද බලන්නේ... මටත් කොල්ලෙක් ඉන්නවා u දැක්කම මට නම් මළ පනිනවා
JesonRulez Sep 16, 2014 මට නම් නම් මතක නෑ බන් දැන්. සුදු, ටිකක් ලාවට මහත එකෙක්. මුස්ලිම් කෙල්ලෝ නම් කොහොමත් ලස්සනයි බන්. දවසක් train එකේ එද්දී මට ඉස්සරහින් වාඩි වෙලා හිටියා කෙල්ලෙක් ඔක්කොම වහගෙන.ඇස් දෙක විතරයි එළියේ. ඒ ඇස් දෙක මාරයි බන්. පිස්සු හැදෙන ඇස් දෙකක්. ඇස් දෙක එහෙම නම් අනිත් ඒවා කොහොමට ඇද්ද කියලා හිතුණා.
මට නම් නම් මතක නෑ බන් දැන්. සුදු, ටිකක් ලාවට මහත එකෙක්. මුස්ලිම් කෙල්ලෝ නම් කොහොමත් ලස්සනයි බන්. දවසක් train එකේ එද්දී මට ඉස්සරහින් වාඩි වෙලා හිටියා කෙල්ලෙක් ඔක්කොම වහගෙන.ඇස් දෙක විතරයි එළියේ. ඒ ඇස් දෙක මාරයි බන්. පිස්සු හැදෙන ඇස් දෙකක්. ඇස් දෙක එහෙම නම් අනිත් ඒවා කොහොමට ඇද්ද කියලා හිතුණා.
Ereshaz77 Sep 16, 2014 හ්ම්ම් හ්ම්ම් මේ දවස්වල මන් ටිකක් බසී .....වෙන රටකට යන්නයි හදන්නේ...හිමින් ඉවර කරලා දාමු......