prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක තමා මාත් බැලුවේ 2015 එනවා කිව්වේ heroes මිනිසීරිස් එක බන්:dull:ඔව් ඉතින් පලවෙනි සීසන් එක තියෙනවා ඒක බලනවා හොඳ උනොත් අනික් ටිකත් බලනවා:rolleyes:
    එල එල
    හ්ම්ම් හ්ම්ම් මේ දවස්වල මන් ටිකක් බසී .....වෙන රටකට යන්නයි හදන්නේ...හිමින් ඉවර කරලා දාමු......
    අෆ්ෆේ ඔව් මන් දන්නවා ඕක කිවුවේ කාටද කියල..................:):)
    මොකද බන් vm එක delete කරලා තියෙන්නේ:rolleyes:
    අම්මටසිරි එහෙමද මම හිතුවේ සීසන් 3 එන්නේ නෑ කියලා:D.
    ඔව් ඔව් උබ කිව්වා ඒත් ඉතින් stargate සෙට් එකම බලන්න ඕනේ බන් නැත්තම් වැඩක් නෑ:dull:
    එල එල.ඔව් ඔව් සීසන් දෙකේන් ඉවරයි:dull: stargate atlantis බලන්න පටන් ගත්තා:yes:
    වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
    මා තනි කරන්නෙපා මතු සංසාරේ........
    හ්ම්ම් කම්මැලියි...ෆු එකේ ගණන්..හාකෝ හාකෝ...............සුභ සිහින පෙනෙයි.................නිදාගන්නකො එහෙනම්
    අහ්හ් සොන්නයෝ. මම උඹේ ගෙවල් තියෙන තැන හොයා ගත්තා. මන්නෙත් අරන් එන්නම්. වැරදිවලට සමාව අරන් හිටපන්. :yes:
    සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
    ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹ නම්.............

    :rofl::rofl::rofl:
    පිස්සු නම් කියන්න එපා ...ගිහින් එන්න අපිව බලන්න...අම්මෝ
    ඔව් කොහොම හරි පාලුයි දුකයි.....
    එහෙනම් හෙට අම්ම තාත්තා යන්න වෙයි නේද?
  • Loading…
  • Loading…
  • Loading…