prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :rofl::lol:
    මන් මේ ඔයාගෙන් අහන්නමයි හිටියේ...මොකද මේ කට්ටිය මොනවද ඒවා කරන හැටි දාලා තියෙන්නේ????:oo::oo::P
    කකුල් හතරේ උන් දැන් අඩුයි බන් .කකුල් දෙකේ උන් නම් ටවුමට ගියාම හොයාගන්න පුලුවන්:P
    සිරාවට:dull: එහෙම බැලුවොත් අපි හුඟක් උන් ගැන දන්නේ නෑ:dull:
    අඩෝ මන් උබව ඊයෙ හීනෙන් දෑක්ක බීල වෑටිල හිටිය පාරෙ :P
    මන් මේ ඔයාගෙන් අහන්නමයි හිටියේ...මොකද මේ කට්ටිය මොනවද ඒවා කරන හැටි දාලා තියෙන්නේ????:oo::oo:
    එකනේ මන් හොද ගෝලයෙක් නේද?
    ඔයා මන් වගේ ගෝලයෙක් ලබන්න ගොඩක් පින් කරලා තියෙනවා....
    තාම නිදි
    දැන් රෑ වෙන්නත් ලගයි..ගුඩ් මෝර්නින්:):)
    ඔව් බං උනුත් බලන්නෙ බිස්නස් එක කරගන්න නේහ්.. හොඳම වැඩේ බයිස්කෝප් එකෙන් හරි බලලා ෆිල්ම් වල නම් ටික ලියන් යන එක.. නොදන්න එව්වා ගන්න නරකයි.. උඹ Legends of Oz: Dorothy's Return බැලුවද.. කාටූන් එකක්.. හොඳයි ඒක.. :D

    ඒවා තමා යකෝ සුපිරි බ්‍රෑන්ඩ්.. Kenwood, JVC, Sony, Grundig.. සිංගර්, එල්ජී, සැම්සුන්ග් වලට ලං වෙන්නවත් බෑ ඒවා එක්ක..

    හරි හරි ප්‍රගියා.. ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    සුභ සිහින!
    මල මිනිය වගේ ඉන්න එපා...:no:
    එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...:no:
    කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..:)
    හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....
    ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..
    අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...;)
    අනිත් එක විනාඩියකට වඩා කට කන්න යන්න එපා..එක බොරින් වෙයි...:(
    එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් කරන්න ගන්න කන් පෙත කන ඇතුලට දිව දාන්න...
    එක නම් මරු ආතල් ඈ..කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා...
    හොඳයි හොඳයි උබට ගැලපෙන ජොබ් එක:rofl:
    ඇගියාත් නෑ නේද බන්:eek:
    ඔව් බං උගෙන් තමා මං සමහර දවස් වලට ෆිල්ම් දාගෙන එන්නෙ.. රුපියල් තිහ තමා.. ගිගාබයිට් දාසයේ පෙන් එකක් තියෙනවා.. ඒකට පුරවන් ඇවිත් බලනවා බං එකින් එක.. පොර ගාව තියෙන ෆිල්ම්ස් හොඳයි.. කතාව පොඩ්ඩක් කියනවත් එක්ක.. අනික බං ඌ ගන්නෙත් හොද ෆිල්ම් විතරයි.. අර මං ෆිල්ම් ගන්න අනිත් එකාගෙ ගාව හොඳ ෆිල්ම් නෑ එච්චර.. අහුවෙන හැම එකම බානවා ඌ..

    JVC වලට හුඟක් අය අතගහන්නෙ නෑ බං.. සෝනිත් එහෙම තමා.. මොකද කෑලි නෑ.. සෙටම් නම් ගැලෙව්වොත් ආයෙ හයි කරන්නත් අමාරුයි.. ඒත් ඔව බ්‍රෑන්ඩ් දෙක ලේසියෙන් කැඩෙන්නෙත් නෑ.. පට්ට.. මං ගාව තියෙන්නෙ කෙන්වුඩ් සෙටප් එකක්.. සෙකන් හෑන්ඩ් ගත්තෙ ක්‍රවුන් එකෙන්.. :D

    ඔව් බං මං ඒක තමා එකක්වත් හදන්නෙ නැත්තෙ..
    ආවත් හොරෙන් යන්න ගණන් ගන්නේ නැතුව ඉන්න හදන්නේ..ඔයාගෙන් ඉගන ගත්තේ
    මන් දැන් වැඩිය පෙන්න නොඑන්න තීරණය කළා
    මොනාද යකෝ පක නගින ඒව ගැන දාලා තියෙන්නේ මේහ්? :sorry:
    මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් :lol::lol:
  • Loading…
  • Loading…
  • Loading…