ෆොලොවින්ග් ඉවර කලා සීසන් 1

පට්ට විදිහට ඉවර වෙන්නේ
හැබැයි ඉතින් අන්තිමේදි කතාව තේරුනා
අන්තිමට මොකක් හරි ගිනි ගෙඩියක් වෙන බව ඉවෙන් වගේ දැනුනා
දැන් ඉතින් අනිත් එක බලනකන් ඉවසිල්ලක් නෑ
අඩෝ මන්නම් හිතුවේ සීරීස් එක ඉවරවෙනකන් ඉදලම ඩවුන් කරන්න එටකොට අව්ලක් නෑනෙ