prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • NAGALAMA YANAWA BAN :P
    SEASON 1 EKE TAWA DINGAK BALNNA THIYENAWA
    AWLA KIYANNE MEKA TAMA YANAWANE :(
    CANCEL KORAIDA DANNE NA :eek:
    එහෙමලුද:rofl:උබ පෝස්ටර් අවුල් කියලා ටිකක් අයින් කරයි දෙබස් වැඩියි කියලා තව ටිකක් අයින් කරයි පසුතල අවුල් කියලා තව ටිකක් අයින් කරයි අන්තිමට සීරිස් 20 ක් විතර ඉතුරුවෙයි සයිට් එක වහයි:P
    පිස්සුද මාත් දවසයි දෙකයි ගියේ ඒකට:dull:
    උබ හෙන පරිනත පොර කියලා නේ උබ හිතාගෙන ඉන්නේ:P
    එල එල :D
    hmmmm
    aththa.. එහෙම කියන්න එපා මගේ මල්ලිට පව් හලෝ....දිෂුම් ඩිශුම්....දෙනවා පාර මන් ඔයාට:(
    හ්ම්ම්ම් එකත් ඇත්ත...වගකීමක් ගන්න ඔයාට බැහැ තමයි .....මොකද ඒක ඔයාට ඔය ගැනවත් ගන්න බැහැ...ඔව් අද මල්ලි ඇවිත් හිටියා..මන් බයේ හිටියේ කරදරයක් වෙලා කියලා...හොදින් ඉන්නවා එයා
    දවස් දෙක තුනකින් පස්සෙ ආවෙ ප්‍රගියා.. PM කලා..
    හ්ම් :dull:උබව ගත්තොත් නම් සයිට් එකත් වහන්න වෙයි:rofl:ටිවි.කොම් එකේ පොඩි එවුන් ද කොහෙද වැඩි හරියක් ඉන්නේ:P මෙලෝ රහක් නැති කැන්සල් කරපු ඒවාත් උන්ට පට්ට:rofl:
    අවුට්ලෑන්ඩර් එක නම් මාත් බලන්න ඕනේ එනකම්ම හිටියේ:yes:
    ඔව් ඔව්:dull: පරන ඒවා නම් කොහොමත් overrated දැන් බලපන් අපි උනත් පොඩි කාලේ බලපු රොබින් හුඩ් වගේ ඒවා පට්ට කියලානේ කියන්නේ:rolleyes:.හැබැයි ඒවා දැන් මුලින්ම බැලුවානම් එහෙම කියන එකක් නෑ:oo:
    IMDb එකේ විතරයි රේටින් ඔහොමවත් තියෙන්නේ TV.com එකේ හැම සීරිස් එකේම 8 පැනලා:rofl:
    එහෙමද? හ්ම්ම් ඇයි යන්නේ හෆොයි අවා විතරනේ:(:(
    එහෙනම් නියමයි....ජිවිතේ සතුටින් ඉන්නවා නම් එච්චරයි....ඔව් ඔයාට පාන්ද?
    අහ මේ ඔයාද?????:D:D:D කොහොමද ජිවිතේ? කාලෙකට පස්සේ නෙහ් දැක්කේ
  • Loading…
  • Loading…
  • Loading…