prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
    ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
    සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව..
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇඳුණු සොහොන ළඟ..

    ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සඳා කල් රැඳෙනු ඇත..
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළඟම දාට ඇවිත් යන්නට එන්න..
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි...

    ඔබ සඳක් සේම පායා
    මට එලිය දුන් වගයි
    ඔබ සඳක් සේම බැස යයි
    මට අයිති කළුවරයි
    මට මතක එපමණයි...

    මා ඉතින් යන්න යනවා...

    සඳ එලිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    උණු කඳුළු බින්දු පමණක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි..

    මා ඉතින් යන්න යනවා...
    ඔව් බං.. ඔය වේසියොන්ට නාහෙ හිටන් අරින්න ඕනි.. කලිනුත් ඔහොම සීන් එකක් ගියා මතකද.. පොඩි එකෙක්ට ගහනවා පිලීපීන් ගෑනියෙක්ද කොහෙද.. ඒකි අල්ලගත්තනේ..

    එල එල මචං.. සුභ රාත්‍රියක්!
    එල එල බං.. හේතුවත් තේරෙන සිංහලෙන් එවපං..
    එල එල කිව්වෙ හුට්ටො.. කියපං මොකක්ද හේතුව..?
    තෝ අදත් ලියලා මැකුවා නේද පරට්ටියො..
    yaluwo gananam "උබත් මොකක හරි එකක් හොරෙන් බලන් හිටියද" kiyala ahavuve ayi.. :O e kiyanne uba yaluwo diha balagena vade karanava neh.. GAYYYYY
    තේරුනේ නැහැ බං.. ඒකනේ ආයෙම ඇහුවෙ..
    එල එල.. ආයෙම කියන්නෑ..
    apita kohenda bn horen balanna tharam vath vasanavak :dull: net eke thiyana dekak balagena innava.. :eek: uba nam hama jathiyak ganama dannava neh.. lassanada kathada lokuda podida kiyala :rofl:
    අර මොකෝ වේසියෙ වචන සෙට් එක අඩු කරන්නයි කිව්වෙ..?
    කවුද ෆෝන් එක පැත්තකින් තිබ්බෙ :eek:
    උබට ඕනෙ ඉවර කරන්නද නැතිනම් ආයි හදාගන්නද
    ඒකත් ඇත්ත:dull:
    ටී වී සීරිස් වල විදියට නම් හැම එකෙක්ම CIA,FBI වගේ තමා සාමාන්‍ය මිනිස්සු ඉන්නේ හරි කලාතුරකින්:rofl:
    එල එල:D
    ඔය කිව්වට දවසකින් කියයි ප්‍රගියා බැදලා කියලා :lol:
    හරි ප්‍රගියා.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    PM එක නව කතාවක් වුනා බං.. ඒකයි වෙලා ගියේ..
    ඔව්:yes: හරි බන් කතාව වෙනස් ඇති:yes:ඒ වුනාට එකම තේමාවනේ. මොකක්හරි විනාශයකට පස්සේ සිදුවන සිද්දි දාමයක් වටානේ ගොඩක් කතා දැන් හැදෙන්නේ:rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…