රන් මසු නෑ කියා
මා දිලිදුයි කියා කීවා..
මට තව මතකයි ඒවා..
මැදුරේ දොරගුලු ලූ නියා
අදුරේ මා තනි වූ නියා..
මට සිහි වෙනවා
මේ දැන් වාගේ
නෑ මා හැඩුවේ එදා..
බැලුවේ ඔබ අද මා දිහා
පට පිලි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ
මා තනි නොකලේ
කිමදෝ හඩනූ ඔයා..
මා දිලිදුයි කියා කීවා..
මට තව මතකයි ඒවා..
මැදුරේ දොරගුලු ලූ නියා
අදුරේ මා තනි වූ නියා..
මට සිහි වෙනවා
මේ දැන් වාගේ
නෑ මා හැඩුවේ එදා..
බැලුවේ ඔබ අද මා දිහා
පට පිලි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ
මා තනි නොකලේ
කිමදෝ හඩනූ ඔයා..


)
බලන්න ඕනේ

