මෙහමයි බන් comedy කියන එක කැටගරි එකට වැටිලා තියෙන film ,tv series මම බලන්නෙම නෑ

ෆිල්ම් වැඩිම වුනොත් 10ක් බලලා ඇති හුඟක් ඒවාගේ ගොන් ජෝක් නේ තියෙන්නේ

මේ වගේ තේරුමක් තියෙනවා නම් අවුලක් නෑ Intouchables

Teen wolf එහෙම මම ලඟක් වෙනකම් බලන් නැතුව හිටියේ comedy කැටගරි එකේ තිබ්බ නිසා බැලුවාම ඒකේ අවුලක් නෑ

ඔහොම හොඳ ඒවා මිස් වෙලා ඇති

Alias බලන්න ඕනේ

comedy මුලික කරගත්ත two and half man,the big bang theory,Rules of Engagement ,How I Met Your Mother වගේ ඒවා නම් ජීවිතේට බලන්න හිතෙන්නේ නෑ
