උබව මතක නැද්ද දන්නේ නෑනේ මුලින්ම මැසේජ් එක යවලා රික් එකක් යවන්න තිබ්බේ

මට ඔය වගේ සීන් නිසා තමා fb එපා වුනේ

ගොඩක් උන්ගේ ශෝ එක විතරයි

මෙහේ නම් උන් එක්ක හැප්පිලා බෑ

මම ඉන්න පැත්තට ටැප් ලයින් දුන්නේ නෑ 2007 වෙනකම් අපේ පැත්ත J.V.P නිසා

වටේම පැතිවලට 2000ටත් කලින් දුන්නේ

පස්සේ J.V.P උන්ගේ ප්රතිපාදනවලින් හැදුවේ

දැන් නම් එච්චර අවුලක් නෑ දැන් ඔක්කොම එක්ක ශේප් එකේ ඉන්නේ

එල එල ගෙනිච්චා නම් අවුලක් නෑ
