prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව්.. ඒක නම් ඇත්ත...

    හ්ම්.. එහෙනම් අනිත් ටිකත් පස් වෙලා යයි.. ආයෙම දාන්න ආවොත් එලවං පලයං..
    ඔව් ඒක නම් ඇත්ත බං.. ඒකි එනවනේ මාව බලන්න හැමදාම.. ඉරිදා සෙනසුරාදා උදේම ඇවිත් යන්නෙ හැන්දෑවට.. මොනා කරන්නද ඉතිං.. හැබැයි බං ශේප් එකේ ඉන්නවා මං.. බයයි බං ආයෙම කෙලවෙයි කියලා..

    අම්මටසිරි.. හොඳ වැඩේ ඕකුන්ට නම්..
    දැන් එතන කලින් ඉඳන් දාලා තියෙන කුණු වලට මොකෝ කරන්නෙ.. මහා කන්දක් තියෙනවනේ බං..
    කවුද බං දන්නෙ ඕවා කොහොම කොතනින් කෙළවර වෙයිද කියලා.. දැන් මං ලව් ඔලුවට අරගෙන කරන්නෙ නැහැ බං.. මොකෝ කෙලවිච්ච දවසක දැනෙන දුක වැඩියි එතකොට.. ගාණට ශේප් එකේ කරගෙන යන්නෙ.. :)

    ඔව් ඔව්.. කතා කරන්න ගියොත් මාසයක් උනත් කතාකරතැහැකි..
    මොන අයිස්ද බොල.. වැඩ කරන වෙලාවට වැඩ කරනවා ආයෙ එපාම වෙන්න..

    බයික් කිව්වෙ මූ ඒකිට ස්කූටියක් අරන් දීලා.. රත්තරන් බඩු අරන් දීලා බං ලක්ෂ ගාණක.. ඒ මදිවට යකෝ ෆෝන් එකකුත් අරන් දුන්නා අසූදාස් ගාණක.. නොදකින් මූ වගේ මෝඩයෙක් බං..

    ඒක නම් ඇත්ත බං.. බොක්කෙන් ලව් කරන්න යන කොල්ලො ඇනගන්නවා හරි ඉක්මනට.. පස්සෙ තමා තේරෙන්නෙ මේ වේසියට ඇදගෙන ගිහින් වැඩෙත් කරලා දැම්මා නම් ඉවර නේද කියලා..
    ඒකි පට්ට බැල්ලියෙක් බං.. මූත් සාමාන්‍යයෙන් හොඳ පඩියක් ගන්නවා මාසෙට.. ඒත් බං පුටුව උඩ වාඩිවෙලා ආතල් එකේ නෙමේනේ ඒ සල්ලි ගන්නෙ.. පට්ට කට්ටක් කාලා.. උඹ දන්නවනේ මං කන කට්ට..

    ඉතිං බං ඒකි දන්නවා මූ ගන්න පඬිය හොඳයි කියලා.. ඒකි මූව කෑවා නැත්තටම නැති වෙනකං.. මේකිට බයික්, රත්තරං බඩු, ඇඳුම් අරවා මේවා හැම ලබ්බම අරන් දුන්නා මූ.. අන්තිමට මූගෙ දත ගලවලා ගලවලා මේකි කිව්වනේ බං අම්මගෙ තාත්තගෙ කැමැත්තට පිටින් යන්න බැහැයි කියලා..

    ඔන්න බලපං කෙල්ලො කියන ජාතියෙ හැටි.. හරි අහිංසක කොල්ලා බං මූ.. කාටවත් වරදක් නෑ.. ගෙදර ගියාම මොනාම හරි උස්සගෙන එනවා අපිට.. මෙන්න ආච්චි හදලා දුන්නා කියලා.. සිරා කොල්ලෙක් බං ඌ.. එහෙම උන්ටම තමා කෙලවෙන්නෙ..
    පරන දේවල් අතඇරලා දාපන්:yes:
    මම නම් FB ගේම් ගහලාම නෑ:eek: ඔව් බන්:yes: ඒ වගේ එවුන්ව remove කරලා දැම්මා:frown:
    වංචාකාරයා කොහොමහරි බේරනවානේ:dull:
    ඇයි උබ නෙමේද මට මේ සොෆ්ට් එක දුන්නේ :O
    ර්සිසි එකාද මන්ද බන් මතකත් නෑ මේක ලේස්යි :P
    රෑට් නිදිමත හැදෙනව බන් :(
    උබ කොහෙද ඉන්නෙ :රොලෙය්ස්:
    නෑ බං අපේ කොල්ලෙක් ඉන්නවා.. උගේ අම්මා මැරිලා ඌ ඉපදෙනකොටම.. තාත්තා වෙන ගෑනියෙක් එක්ක ගිහිං.. ඌ මාර කට්ටක් කාලා හදලා තියෙන්නෙ උගේ ආච්චියි සීයයි.. ඉතිං ඒ දෙන්නට මූ පණ වගේ.. ඌට ඒ දෙන්නා ඇරෙන්න වෙන කවුරුවත් ඇත්තෙත් නෑ බං.. ඌ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා.. කෙල්ලගෙ ගෙදරින් මූට කැමති වෙලා නෑ අනාතයෙක් කියලා.. පවු වැඩේ බං.. සල්ලි නම් තියෙනවා දැන් පොරට.. උන් වගේ කොල්ලොන්ට හරි යනවා බං.. ඒක මට විශ්වාසයි..
    ඔව්.. උගේ විස්තර කිව්වොත් සමහර විට උඹ දන්නවත් ඇති.. මං උගේ විස්තර දන්නෙ නෑ..
    ඌ කිව්වෙ නම් මූ වයිපරේලගෙ ගෙදරලු නැවතිලා ඉන්නෙ.. වයිෆ් රත්ගමලු.. ඉතිං මූ මුගේ ගෙදර ඇවිත්ලු ගෙදර යන්නෙ හවස වැඩ ඇරිලා.. ඔය අතරෙ තමා මොකක් හරි සීන් එකක් වෙලා තියෙන්නෙ.. සමහර උන් කියනවලු මූට ගහලා කියලා.. අනේ මන්දා බං.. දැන් ඒ යකා ICU එකේලු.. අපේ එකෙක් උදේ උන්ගෙ ආච්චිට බෙහෙත් අරන් දෙන්න ගිහින්.. එතකොට තමා ස්පිරිතාලෙ උගේ යාලුවෙක් ඉඳලා සීන් එක කියලා තියෙන්නෙ..
    ආහ්.. එල එල.. අද අදේ කොල්ලෙක් කිව්වෙ මට.. මූ බීලා ගිහින්.. රත්ගමදි හැප්පිලා තියෙන්නෙ.. මූන චප්ප වෙලාලු.. අතකුත් කපන්න වෙලාලු.. පවු වැඩේ බං.. බීලා බයික් පඳින එක නම් අන්තිම ගොන් වැඩක්.. වැඩි වයසකුත් නෑලු.. අවුරුදු විස්සලු.. බලපං ඉතිං ජීවිතේ හොඳම කාලෙදි අතක් නැතිව ජීවත් වෙන්න වුණානේ.. කාලකන්නි බං.. මම නම් බයික් එකේ යන්නෑ ලිමිට් පැනලා ගහපු දවසට..
    කාලෙකින් අලුත් ෆිටිට් තියෙන එකක් බැලුවෙ නෑ බන් :(
    මන් ටිකයි බලුවෙ තාම සන් ඩේ තමා අයි
    හොදා හොදා බලන්නම්
    රෙයිඩ් 2 බලුවාද
    [IMG][IMG][IMG][IMG][IMG][IMG][IMG]
    උඹලගෙ ගෙවල් පැත්තෙ කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලාද රත්ගමදි..? මට කොල්ලෙක් කිව්වෙ අද.. ඌ බෝපෙ කිව්වා.. අතක් කපන්ඩ වෙලාලු බං..
    මන් පොටෝශොප් එච්චරම දැන්නේ නෑ බන් :(
    සාමාන‍යෙන් දන්නවා :D
    උබ ඕක දැන් කොච්චර කල් ඉදන් කරනවද :P
    කියන්න බෑ ඉතින්:nerd: මටත් සමහර එවුන්ගේ මූනු මතකයි නම මතක නෑ ලෙඩක් ද මන්දා:eek:ඔව් දැන් වැඩක් නෑනේ:yes:.
    හොඳ වැඩේ තමයි මගේ වටිනා කාලය ඉතුරුවුනානේ:cool:සීන් ගොඩක් නිසා එපා උනේ:yes:
    FB එකේ චැට් කරන සමහර උන් පාරේදි හම්බුනාම කතාකරන්නේවත් නෑ:lol:
    එල එල.ඇයි අලුත් එකා අවුල්ද:rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…