prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මචං.. ඒකත් ඇත්ත ගන්නවා නම් හොඳ එකක් ගනිං.. ස්මාර්ට් ටීවී එකක් ගන්න එක නම් වටිනවා.. අපිත් දැන් ස්මාර්ට් ටීවී Accemble කරනවා.. :lol: ලංකාවෙ විකුණනවද නම් දන්නෑ මචෝ..
    mata nam therenawa:dull:
    ane mawa maranna epa ayyaaaaaaaaaaa:sorry:
    ewa ahanne mole tiyena aya witharai:yes::cool:
    mama me baluwe kawuda oyaage friend list eke inne kiyala:nerd:
    LED හරි LCD හරි TV එකක් ගනිං බං.. ඉනොවැක්ස් එක අවුලක් නෑ.. ගාණත් අඩුයි.. :)
    හැබැයි ඉතිං කල්පැවැත්ම ටිකක් අඩුයි.. පින්න, දූවිලි නොවදින්න පාවිච්චි කරන්න ඕන..
    JVC වල බෝඩ් එක විකායි බං.. Sony වලට නම් ආත්මෙකට කෑල්ලක් හොයාගන්න බෑ.. :(
    Horizontal එක ගියාම TV එකේ මැද ඉරක් විතරයි පේන්නෙ.. එහෙම නැත්තං ඉරි ගොඩක් යනවා.. එහෙම වුනාද..?
  • Loading…
  • Loading…
  • Loading…