ඔවු මචං මං දැකලා තියෙනවා.. ඒ හරියට කියන නම නම් මං දන්නෑ.. ඒ කාලෙත් තිබුණද කොහෙද ඕක.. පට්ට සයිස් ඉඩමක් නේද..?
ඔව් මීඩියා වලට දාගත්තා නම් හරි.. මචං ටීවී චැනල් වල නම්බර් එක තියේ නම් කෝල් කරලා කියන්න පුළුවන්නේ.. ඔය සමහර වෙලාවට නිවුස් වල දාන්නෙ අවදානය පිණිස කියලා.. ඒවයෙ අන්තිමට ෆෝන් නම්බර් එකත් දානවනේ උන්..

බ්ලොග් ලිව්වා ද දන්නේ නෑ

.

.xp කොහොමත් පට්ට
දැන් විස්ටාත් සෑහෙන හොඳයි