ඔව් අලුත් ගොඩක් ඒවා මටත් සෙට්වෙන්නේ නෑ

.Battlestar Galactica,Doctor Who,Firefly වගේ ඒවා මෝඩද

තව හෙන සෙට් එකක් උබට හරියන්නේ නෑ කිව්වා දැන් මතකත් නෑ

ෆිල්ම් නම් දැන් බලන්නේ නෑ

ඉස්සර ටීවී සීරිස් බලන්න පටන්ගන්න කලින් ෆිල්ම් ආපු ගමන්ම බැලුවා

ඒක නම් ඇත්ත කරන්ට් නැතිවුනාම ගෙදර ඉන්නත් එපා වෙනවානේ
