prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒවා චොර නෑ උබගේ අවුල් තියෙන්නේ:P
    ඔව්:yes:මට නම් ෆිල්ම් බලන්න වෙලාවක් නෑ අනික එක දිගට පැය 1 1/2ක් බලන්න ගියාහම එපා වෙනවා බන්:dull:
    මේ කාළගුන තත්වය දිගටම තියෙනවලු :baffled:
    මොකද මචං උඹට. උඹ මලේ නැද්ද තවම? ගෙදට්ට එන පාර කියපන් ලොග් වෙලා මැරෙන්න කලින් එන්නම් හත් දොහේ කන්න.
    ඔව් අලුත් ගොඩක් ඒවා මටත් සෙට්වෙන්නේ නෑ:dull:.Battlestar Galactica,Doctor Who,Firefly වගේ ඒවා මෝඩද :Pතව හෙන සෙට් එකක් උබට හරියන්නේ නෑ කිව්වා දැන් මතකත් නෑ:nerd:ෆිල්ම් නම් දැන් බලන්නේ නෑ:no: ඉස්සර ටීවී සීරිස් බලන්න පටන්ගන්න කලින් ෆිල්ම් ආපු ගමන්ම බැලුවා :P
    ඒක නම් ඇත්ත කරන්ට් නැතිවුනාම ගෙදර ඉන්නත් එපා වෙනවානේ :dull:
    nangi ta tikak parissamen inna kiyanna:)
    nakiyata dan sarayak kiwwa man oya kale nemei kiyala:angry::growl:
    උබට සමහර පරන ඒවා සෙට් වෙන්නෙත් නෑනේ:dull: මට නම් තව අවුරුද්දක් දෙකක් බලන්න පරන ඒවා තියෙනවා:P
    විදුලිබල මන්ඩලේ උන් නම් කොහොමත් ඔහොම තමයි:angry:.
    ඔව් ඔව්:dull: ෆිල්ම් වගේ මේවාත් චොර වේගන වගේ එන්නේ:baffled:
    බලන්න පරන ඒවා තියෙන නිසා අවුලක් නෑ:nerd:
    මෙහෙට රෑට හොඳටම වහිනවා උදේට ටිකක් වහිනවා:dull:
    බෙංගාල බොක්ක කැළඹිලා ඇති:rofl:
  • Loading…
  • Loading…
  • Loading…