Recent content by PrageethOky

  1. PrageethOky

    Product key nadda micosoft office 2021? Preactivated hari kamak naha..

    https://yottasrc.com/licenses/keys/microsoft-office-2021-pro-plus-1pc-activate-by-phone/
  2. PrageethOky

    Driving License Lost

    එක් දින සේවාවේ ඔයා Appoinment දැම්මහම ID නම්බර් එක අරන් ලිස්ට් එකක් හදනවා. ඒකේ ID නම්බර් තිබ්බොත් තමයි Document ටික භාරගන්නෙ.
  3. PrageethOky

    Driving License Lost

    Ow Card Eka nemei කොලේ. Meka ganna epa.අනු පිටපත එක්දින සේවාවෙන් ගන්න 4000ක් යනව එකෙන් වාහන Drive karanna බෑ ------ Post added on 1750783523
  4. PrageethOky

    Driving License Lost

    ඕකෙන් ඔයාට වාහන පදින්න බැ.
  5. PrageethOky

    Driving License Lost

    ONE DAY නම් - Renewal of drivers license - One day Service NORMAL නම් - Renewal of drivers license - Normal Service One day නම් 1600ක් වගේ වැඩි. කාඩ් එකී ගාන එකතු වෙනවා. හැබැයි නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් පැය බාගෙන් වගේ