Driving License Lost

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Driving License Lost, Kiyak yanawada ganna? one day service eken ganna puluwanda Bro's?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    ආයේ දුන්නත් එච්චරයි නේ බන්. ඔන්න ඕක අතහැරලා දාපන්. :ROFLMAO:
    මතක විදියට oneday පුළුවන්. හෙට පොඩ්ඩක් DMT එකට කෝල් එකක් දීල හරියටම විස්තර දැනගන්න.
     
    PrageethOky

    Member
    May 19, 2025
    6
    3
    3
    ONE DAY නම් - Renewal of drivers license - One day Service
    NORMAL නම් - Renewal of drivers license - Normal Service
    One day නම් 1600ක් වගේ වැඩි. කාඩ් එකී ගාන එකතු වෙනවා.
    හැබැයි නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් පැය බාගෙන් වගේ
     
    • Like
    Reactions: ramkhan

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ONE DAY නම් - Renewal of drivers license - One day Service
    NORMAL නම් - Renewal of drivers license - Normal Service
    One day නම් 1600ක් වගේ වැඩි. කාඩ් එකී ගාන එකතු වෙනවා.
    හැබැයි නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් පැය බාගෙන් වගේ
    නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් ?
     
    PrageethOky

    Member
    May 19, 2025
    6
    3
    3
    නොර්මල් එකෙ ඉකමනට ගන්න පුලුවන් ?
    Ow Card Eka nemei කොලේ.

    එකත් අවුලක් නෑ. ඇහුවොත් කියහන් නැති උන එකට ගන්න ඔප්ෂන් තිබ්බෙ මේක තමා කියල.
    Meka ganna epa.අනු පිටපත එක්දින සේවාවෙන් ගන්න 4000ක් යනව එකෙන් වාහන Drive karanna බෑ
    ------ Post added on Jun 24, 2025 at 10:15 PM
     
    • Like
    Reactions: ramkhan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,551
    23,115
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Meka ganna epa.අනු පිටපත එක්දින සේවාවෙන් ගන්න 4000ක් යනව එකෙන් වාහන Drive karanna බෑ
    ------ Post added on Jun 24, 2025 at 10:15 PM
    ඔක ගන්න නෙමේ. ඌට ඇතුලට යන්න විදියක්. ඇතුලෙන් ගේමක් ගහගන්න පුලුවන්.
    oneday ළඟ දින නෑ ඌට.
     
    • Like
    Reactions: ramkhan

    PrageethOky

    Member
    May 19, 2025
    6
    3
    3
    Ow Card Eka nemei කොලේ.

    Meka ganna epa.අනු පිටපත එක්දින සේවාවෙන් ගන්න 4000ක් යනව එකෙන් වාහන Drive karanna බෑ
    ------ Post added on Jun 24, 2025 at 10:15 PM
    එක් දින සේවාවේ ඔයා Appoinment දැම්මහම ID නම්බර් එක අරන් ලිස්ට් එකක් හදනවා. ඒකේ ID නම්බර් තිබ්බොත් තමයි Document ටික භාරගන්නෙ.