මේක ISPට කරන්න බැරි වැඩක්. එහෙම කරන්න උන්ට කිසිම අයිතියක් නෑ. අපිට ඕනේ සර්වර් එකයි , පීසී එකයි අතරේ කනෙක්ෂන් එකක් මිසක් වෙන දෙයක් නෙමේ. උනේගේ CSS,JS වලින් සයිට් එකේ තීම් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. සිකුරිටි පට්ට අව්ල්. උන් මොන රෙද්දකටද හැම වෙබ් පගේ එකකටම ඕක ඇටාච් කරන්නේ. උන්ට ඔච්චරටම අමාරුවක්...