සිගරට්_ගහන_උන්_බලාපිය

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    so nothing !

    :yes: මේ වගේ දෙයක් දැක්කම ඉස්සරහට බොන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ට හරි මතක් වෙයි නේ !

    :rolleyes:

    :yes::yes::yes:
    අත්හැර ගන්න බෑ නේද වැඩේ ? අත්හැර ගන්න උවමනාවක් තියෙනවා නං ඊළඟ ත්‍රෙඩ් එක දාන්න පුළුවන් ඒකට උදව් කරලා
    11.gif

    විශ්වාසයෙන් කියන්නෙ. මට නවත්තන්න පුලුවන්.නවත්තල ඉදලත් තියෙයි. එහෙනම් දැන් නවත්තන් නැත්තෙ ඇයි කියල අහන්න එපා මචන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අදට රෙප් දීල ඉවරයි ලු මචන්ලා ආයෙ පස්සේ දෙන්නන් !

    බීලත් නෑ බොන්නෙත් නෑ සිගා නම්.. :D
    කුඩුවෙන්න බිල නම් තියනවා..
    නවත්තල 1year + :oo:

    හේ හේ ... එල එල .. උබට වැරදිලා මගේ රෙප් කපල මචන් :rofl: එක අවුලක් නෑ කමෙන්ට් එක වටී ! :yes:

    විශ්වාසයෙන් කියන්නෙ. මට නවත්තන්න පුලුවන්.නවත්තල ඉදලත් තියෙයි. එහෙනම් දැන් නවත්තන් නැත්තෙ ඇයි කියල අහන්න එපා මචන්.

    ඇයි ? :rofl:
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්
    ඔහොම බැදෙන්නේ නෑ බන්.රිකවරි වෙනවා... ටිෂු පේපර් එකක් පෙනහල්ලකට සමාන කරන්න බෑ.එහෙම උනොත් උබ දන්නවද දවසකට කොච්චර දුවිලි අපේ පෙනහළුවල බදෙනවද කියලා... :)) :))
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔහොම බැදෙන්නේ නෑ බන්.රිකවරි වෙනවා... ටිෂු පේපර් එකක් පෙනහල්ලකට සමාන කරන්න බෑ.එහෙම උනොත් උබ දන්නවද දවසකට කොච්චර දුවිලි අපේ පෙනහළුවල බදෙනවද කියලා... :)) :))

    ඔව් උබ හරි .. එත් මම අහල තියෙන විදිහට ඊට පස්සේ ලේ වලට එකතු වෙනවා නේද...
    ඒ කොහොම උනත් මේක බලල ඉන්න කෝ ...