කෙල්ලෙක් දැක්ක ගමන් එහෙම නිසදස් ,කවි සහ අනුකම්පා,මනුස්සකම් නැතිව හරියට හොයලා බලන්න.අර කසුන් කියන එකා මහණ වුනානම් මොකද වෙන්නේ.
එහෙම කැන්සර් එකක් තියෙන කෙල්ලෙක් මේකට ඇවිල්ල අඬ අඬ ඉන්න එක හුඟක් අස්වාභාවික අසාමන්‍යය දෙයක්. ඒ වගේම කවි සහ නිසැදැස් ලියපු ගමන් අහුවෙන්න එපා. කෙල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් මට කොල්ලෙක්ගේ එකකට වඩා සැකයි.මොකද හුඟක් කොල්ලොන්ට කෙල්ලො වගේ නියමෙට රඟපාන්න පුලුවන්.හෝමො කාරයන් කෙල්ලො වගේ ඇවිල්ලා කොල්ලන්ගෙන් ආතල් අරගෙන යනවා.බලන්න ජංගියක් දැක්ක ගමන් ත්‍රෙඩ් එකකට දුවගෙන එන එවුන් සැට් එක.ලයික්ස් දාන එවුන්.රෙප් දාන එවුන්.