අයියෝ කහවණු....... මට ඔහොම ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්, මොකද මම ඔය එකවුන්ට් වලින් පෝස්ට් දාන්නේ නෑ..... ටැග් දාන්න විතරයි...... ඒත් පුලුවන් නම් උඹ කියපන්කෝ උඹේ තියෙන ෆේක් ටික......

ඒත් ඕනා නෑ.... ඈයි රත්තරනේ උඹ මේ ටික කියන්න දවස ගානේ ෆේක් හදන් එන්නේ........ ??

සිරාවට උඹ පව් බං...... කිරියේ එකවුන්ට් එකක් හදන්න, ඊ මේල් එකකුත් හදන්න එපායේ ඒ වෙනුවෙන් වෙන වෙනම....... පව් උඹ......
