According to media corona is fully controlled and becomes minimal by next week no.
පසුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථානවලින්ද කොරෝනා රෝගීන් වාර්තා වීම...