මේ ටික English වලට හරවලා දෙන්න පුළුවන් ද 1.වාර්ෂික අදායම ලක්ෂ 30 ක් වේ 2.මාසික අදායම ලක්ෂ 2 ත් 3 ත් වගේ අතර වේ 3.අවුරුදු 5 ක් පරණයි