මේක හරි. ප්‍රහාරය කරපු සහ ඊට සහය දීපු උන්ට වෙනම නඩු යනවා. එකේ තීන්දුව තමයි බොහෝවිට සැප්තැම්බර් 22 එලියට එන්නේ.. ඕකෙන් තම්බි සෙට් එකකටම මරණ දඬුවම ලැබෙයි.
තව ජාතික ආරක්ෂාව වගකීම් පැහැරහැරීම වගේ නඩුත් තියෙනවා. ඒවාට තමයි පුජිත, හේමසිරි වගේ උන්ට අච්චු උනේ.
සාලෙට යන්නේ කුමන්ත්‍රණ කිරීම යටතේ. ගොට්ට...