මං මේ ඇත්තමයි කියන්නේ,,උගුර හිර වෙනවා වගේ දැනුනා,මං පොඩි කාලේ හෙනම ආස කතාවක්,ආයිමත් ඒක පොඩි එකෙක් වගේ නිදහස් හිතකින් බලලා රීප්ප දෙකක් හරහට බැඳලා කඩු ෆයිට් කරන්න බෑ කියල හිතෙනකොට...මං මැරෙන්න ලං වෙලා..නාකිවෙලා කියල හිතෙනකොට හෙන අප්සට් බං....
:(:(:(:(:(:(:(:(:(:(