අඩෝ කව්ද ඩෝ ගොඩේ බයියා..මමත් ඉගෙන ගත්තේ ලොකුවට බිග් මැච් එකක්‌ගහන කොළඹ ලොකු ජනප්‍රිය ඉස්‌කෝලෙක තමයි.!!!
අඩෝ කව්ද ඩෝ ගොඩේ බයියා..මමත් ඉගෙන ගත්තේ ලොකුවට බිග් මැච් එකක්‌ගහන කොළඹ ලොකු ජනප්‍රිය ඉස්‌කෝලෙක තමයි.!!!
?



Shame on you...!!!
![]()
![]()
අෆ්ෆා කොහෙද බං වලි නැත්තේ.................
ඉස්කෝල වලට ගරහන්න එපා........
ඒක කාටත් හිත රිදෙන වැඩක්.............
හැම ඉස්කෝලේම මෝඩ හරකුත් ඉන්නවා............
ඔක්කොහ බැලන්ස් එකේ ගෙනියන උනුත් ඉන්නවා..............
ඒවා නවත්තන්න බැහැ......................
ඔය පාර්ලිමේන්තුවෙත් ගහගන්නේ බං................
ඒ විතරක් යැ යටිං අතදාලා මිරිකන්නේ..............
![]()
බොරු බයිලා වැඩක් නෑ... අපි දෙමු ඇත්තම ටෝක... මොන බිග් මැච් එකෙත් වලි යනවා තමා, ඒක Royal - Thomas වේවා, වෙන මොකක් හරි පාසල් දෙකක් වේවා එක සමාන විදියට තියෙනවා... හැබැයි Roy - Tho එකේ වලියක් ගියාම සිරසට ඒක Breaking News ! දැන් එතනින්ම මොකක්ද පැහැදිලි වෙන්නේ ? මිනිහෙක් මැරුණත් Breaking News එන්නේ නැති රටේ, මේ පොඩි වලියක් ගියාම Breaking News එන්න තරම් අපේ පාසලට නමක් තියෙනවා කියන එක නේද... නැත්තම් ඉතින් අර කොළඹ area එකේම තවත් ප්‍රසිද්ධ, දකුණු ආසියාවේ ලොකුම බෞද්ධ පාසල කියලා තමන්ටම කියාගන්න, පාසලක ඇතිවුණ වලියක Shock Gun එකකින් පහරදීම නිසා කෙනෙක් මරණයට පත්වුණ එකත් Breaking News වෙන්න ඕනෙනේ... මෙතනින් වෙන්නේ ඉතින් රෝයල් එකට යන්න බැරි වුන එක ගැන තියෙන දුක, අපේ පාසලේ නම ගැන තියෙන ඊර්ශ්‍යාව මාධ්‍ය මඟින් පෙන්නන එක තමයි... නැත්තම් ඉතින් දැක්ක පලියට Breaking News දාන්නේ නැතුව, සිද්ධිය පිටිපස්සේ තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා හොයලා බලලා, ඒ ගැනත් පොඩ්ඩක් mention කරල එපැයි හැමෝම බලන News Bulletin එකකට දාන්න ඕනේ... මේ හැත්තගේ මාධ්‍ය වගකීම ගැනත් මෙතනදි පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා...
ඒත් එක්කම ඉතින් මේ සිද්ධිය ගැන කමෙන්ට් කරන අයගෙන් රෝයල් ගිය අය කවුද නැත්තේ කවුද කියල කතා කරන භාශාවෙන්ම තේරෙනවා... ඒ වගේ ඉස්කෝලෙකට යන්නත් පින් කරලා තියෙන්න ඕනේ... මුන්ට පින් නැති උනාට ඒකට යන අපි මොනවා කරන්නද ? කඩන්න බැරි උනාම මිදී තිත්තයි වගේ අපේ පාසලට යන්න බැරි වුණා කියල ගරහන්න එපා... ඉස්කෝලේ කාලේ කරන ඒවා ඉස්කෝලේ කාලේදී කලට කමක් නෑ... ඕව 60 පැනල කරන්න ගියොත් තමා වැරදි... පාසල් ළමයි කියන්නේ නිකන් නෙමේනේ, එහෙම තැනකට යන්නේ දන්නේ නැති දේවල් ඉගෙන ගන්න තමා... කුහකයෝ වගේ කතා නොකර ඒ ඉස්කෝලේ රටට බිහිකරලා තියන උගතුන් , බුද්ධිමතුන් ගැන හිතල සතුටු වෙනවා... (ලංකාවට අද මේ තත්වය ඇති වෙලා තියෙන්නෙත් ඔහෙලා වගේ කුහකයෝ නිසා තමයි)



fundamantal ayiyage mokak da oya kiyana prasidda iskole?
oya prasidda hema iskolema mehema thamai machanla. kohomath moda set ekak innavamai.apeth hitiya![]()
අෆ්ෆා කොහෙද බං වලි නැත්තේ.................
ඉස්කෝල වලට ගරහන්න එපා........
ඒක කාටත් හිත රිදෙන වැඩක්.............
හැම ඉස්කෝලේම මෝඩ හරකුත් ඉන්නවා............
ඔක්කොහ බැලන්ස් එකේ ගෙනියන උනුත් ඉන්නවා..............
ඒවා නවත්තන්න බැහැ......................
ඔය පාර්ලිමේන්තුවෙත් ගහගන්නේ බං................
ඒ විතරක් යැ යටිං අතදාලා මිරිකන්නේ..............
![]()