Recent content by Profa

  1. Profa

    ආතල් එකේ ඉන්න සුද්දි 😏 [වීඩියෝවක්]

    අරුට හිරේ ගියත් සැපයි කියල හිතෙන්න ඇති :lol::lol:
  2. Profa

    උබලට ඩීසල් ගල් අගුරු නෑ වගේ එකක් හිතෙන්නෙ නැද්ද එකපාරම මේ ලයිට් කපන්නෙ

    නෑ නෑ එයාලට තේරෙන්නේ නෑ .. අනික් අයට තේරෙන්න දැම්මේ හි හි
  3. Profa

    රට යද්දී, බැංකු ගනුදෙනු ?

    මටත් හිතෙන්නේ ඒක තමා හොදම දේ . . මට ඕනේ උනේ ලංකාවේ ඉතුරු කරන්න එහෙන් හම්බවෙන සල්ලි . ඒත් හැමෝගෙම අදහස් එක්ක බැලුවම එහෙ අකවුන්ට් එකක් හදල එකට ඩිපොසිට් කරලා , ලංකාවට එනකොට අරන් අවනම් හරි වගේ . රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි මචන්ලා ...
  4. Profa

    රට යද්දී, බැංකු ගනුදෙනු ?

    එතකොට මචන් , withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද ? usage limit එකක් තියෙනවද ? work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ?
  5. Profa

    රට යද්දී, බැංකු ගනුදෙනු ?

    පිටරටකට ගියාම, ලංකාවේ බැංකු කාඩ් එහෙ පාවිච්චි කරන්න පුලුවන්ද ? ටික කාලයකට යනවනම් , බැංකුව දැනුවත් කරලා යන්න ඕනෙද ? දැවෙන ප්‍රශ්න :eek:
  6. Profa

    වකුගඩු ගල් surgery කරන්න හොද ඩොක්ටර් කෙනෙක්?

    urine pass වෙනවා බ්ලඩ් එක්ක . Upper බැක් pain
  7. Profa

    වකුගඩු ගල් surgery කරන්න හොද ඩොක්ටර් කෙනෙක්?

    මං බලන්නම් මචන් . අක්කපාන එහෙම තම්බල ත් බිව්වා , මෝරලා වැඩි හින්දද මන්ද පස්සේ ස්කෑන් එක කරත් අඩු වෙලා නෑ ------ Post added on 1733247941 එහෙමද , තැන්ක්ස් මචන් මන් බලන්නම් ------ Post added on 1733247973 කපන්නේ නැතුව ලේසර් කරනවා නේද මචන් දැන් . . බලමු ඒ ඩොක්ටර් ගැනත් බලන්නම් . තැන්ක්ස්...
  8. Profa

    වකුගඩු ගල් surgery කරන්න හොද ඩොක්ටර් කෙනෙක්?

    වකුගඩු ගල් surgery කරන්න හොද ඩොක්ටර් කෙනෙක් දන්නවද ? මිල ගණන් එහෙම කොහොමද ? HEMAS එකේ ටිකක් අවුල් , සල්ලි ගන්න විතරයි කියල කෙනෙක් කිව්වා .. දැන් තියෙනවනේ ලේසර් සර්ජරිස් . කපන්නේ නැතුව කරන . එහෙම හරි කොහොම හරි වැඩේ හරියට කරගන්න සහ සල්ලි කොච්චර ගන්නවද කියල දන්නා කෙනෙක්?
  9. Profa

    ශ්‍රී මංගල රස ඔසු හල ගැන කවුද දන්නේ ?

    ඔව් මචන් මම හිතුවෙත් ඒක තමා . . ගල් අයින් වෙයි , එත් සයිඩ් effects ... Thanks මචන් . හෙළ වෙදකමයි ආයුර්වේද වෙදකමයි වෙනයි නේද .. ------ Post added on 1732012571
  10. Profa

    ශ්‍රී මංගල රස ඔසු හල ගැන කවුද දන්නේ ?

    ඔව් ඒකත් ඇත්ත තමයි. සිංහල බෙහෙත් වලින් අඩු උනා. තක්කලි කැවුනට පස්සෙ ආයෙත් වේදනාව පහුවදා ඉදන් එන්න ගත්ත එතන හොදයිද ------ Post added on 1731991443
  11. Profa

    ශ්‍රී මංගල රස ඔසු හල ගැන කවුද දන්නේ ?

    https://web.facebook.com/rasamedicine මෙතන වකුගඩු ගල් ඉවත් කරනව කියල කියන ව . මෙතනින් බෙහෙත් ගත්ත කවුරු හරි ඉන්නවද ?