රට යද්දී, බැංකු ගනුදෙනු ?

Profa

Active member
  • Aug 9, 2012
    142
    47
    28
    පිටරටකට ගියාම, ලංකාවේ බැංකු කාඩ් එහෙ පාවිච්චි කරන්න පුලුවන්ද ? ටික කාලයකට යනවනම් , බැංකුව දැනුවත් කරලා යන්න ඕනෙද ? දැවෙන ප්‍රශ්න :eek:
     
    Profa

    Active member
  • Aug 9, 2012
    142
    47
    28
    bank inform kalama card eka internation karnawa. eyala ahanawa kochra kaleta yanne kiyala. mama dubai ehma karla giye.

    එතකොට මචන් , withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද ? usage limit එකක් තියෙනවද ? work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ?
     
    • Love
    Reactions: baba-chuti

    jabok

    Well-known member
  • Oct 14, 2023
    640
    629
    93
    Yana kalin bank ekata kiyala yanna. Withdrawal charges nam Ganna rate bank eken bank ekata wenas wei.
     
    • Love
    Reactions: Profa

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,571
    8,078
    113
    එතකොට මචන් , withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද ? usage limit එකක් තියෙනවද ? work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ?
    withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද? eka machan ehe tiyena bank ekn bank wenas.dubai islamic bank eke patta ganan service charge. mama emirates nbd gathe. eke charges sadarani. emirates nbd eka lanakwe com bank ekka tie up tiyena hinda.

    usage limit? mama kalin yana kota num tibba. eka bank ekath ekka katha karganna.

    work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ? oya ehe bank account ekak hadagnna. eka compny eka anuwa thama. mama giya company eke local account hadnna kiawwa.
     
    • Love
    Reactions: Profa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,426
    55,518
    113
    මාලඹේ
    එතකොට මචන් , withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද ? usage limit එකක් තියෙනවද ? work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ?
    Lankawe Bank Account ekakata dala ehen Withdraw karana Eka aparadayak salli kaepenaba
    Lankawe Card ekakin 5000 USD wenakam Foreign Bank ATM ekakin Withdraw karanna puluwan
    Yanna kalin Bank Ekata Inform karanna Foreign Withdrawal karanava Card Eka Block karanna EPA kiyala
     
    • Love
    Reactions: Profa

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,750
    8,283
    113
    බැංකුවට කියන්න..ලංකාවේ කාඩ් පාවිච්චි කරන්න පුලුවන්..
     
    • Love
    Reactions: Profa

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,205
    1,120
    113
    withdraw karanakota edata thiyena rate eken withdraw wenne, podi gaanak charge wenava habai,

    ubage padiya 250K LKR wage nan awlak na, eeta wada adui nan , ara kapena gaana danenava ithin.
     
    • Love
    Reactions: Profa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    21,594
    42,734
    113
    පට්ට පාඩුයි
    හැම payment එකටම ගාස්තු ගෙවන්න ඕන.

    හොඳ රේට් එකක් තියන වෙලාවක් බලලා ඒ රටේ සල්ලි වලට එකපාර මාරු කරගනින්.

    එතකොට මචන් , withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද ? usage limit එකක් තියෙනවද ? work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ?

    පිස්සුද බං උබට.
    පඩිය හම්බෙන්නේ ඩොලර් නම් ඒක මෙහේ බැංකුවට දාපු ගමන් චොර රේට් එකෙන් lkr වෙනවා. ආපහු payment කරද්දී ඩොලර් කරගන්න තවත් චොර රේට් එකකට ගාස්තුත් ගෙවන්න ඕන. ඒ රටේ බැංකුවක ඒ කරන්සි එකෙන් එකවුන්ට් එකක් හදාගනින්. ලංකාවට ඕන වෙලාවට රේට් බලලා සල්ලි එවපං.
     
    • Love
    Reactions: Profa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,343
    1
    2,496

    Nfr ,wage dollar acc tiyenawa
     
    • Love
    Reactions: Profa

    Profa

    Active member
  • Aug 9, 2012
    142
    47
    28
    පට්ට පාඩුයි
    හැම payment එකටම ගාස්තු ගෙවන්න ඕන.

    හොඳ රේට් එකක් තියන වෙලාවක් බලලා ඒ රටේ සල්ලි වලට එකපාර මාරු කරගනින්.

    පිස්සුද බං උබට.
    පඩිය හම්බෙන්නේ ඩොලර් නම් ඒක මෙහේ බැංකුවට දාපු ගමන් චොර රේට් එකෙන් lkr වෙනවා. ආපහු payment කරද්දී ඩොලර් කරගන්න තවත් චොර රේට් එකකට ගාස්තුත් ගෙවන්න ඕන. ඒ රටේ බැංකුවක ඒ කරන්සි එකෙන් එකවුන්ට් එකක් හදාගනින්. ලංකාවට ඕන වෙලාවට රේට් බලලා සල්ලි එවපං.

    withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද? eka machan ehe tiyena bank ekn bank wenas.dubai islamic bank eke patta ganan service charge. mama emirates nbd gathe. eke charges sadarani. emirates nbd eka lanakwe com bank ekka tie up tiyena hinda.

    usage limit? mama kalin yana kota num tibba. eka bank ekath ekka katha karganna.

    work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ? oya ehe bank account ekak hadagnna. eka compny eka anuwa thama. mama giya company eke local account hadnna kiawwa.

    මටත් හිතෙන්නේ ඒක තමා හොදම දේ . . මට ඕනේ උනේ ලංකාවේ ඉතුරු කරන්න එහෙන් හම්බවෙන සල්ලි . ඒත් හැමෝගෙම අදහස් එක්ක බැලුවම එහෙ අකවුන්ට් එකක් හදල එකට ඩිපොසිට් කරලා , ලංකාවට එනකොට අරන් අවනම් හරි වගේ .
    රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි මචන්ලා ...

    bank inform kalama card eka internationl karnawa. eyala ahanawa kochra kaleta yanne kiyala. mama dubai ehma karla giye.
    එතකොට මචන් , withdrowal වලට කොච්චර චාර්ජ් වෙනවද ? usage limit එකක් තියෙනවද ? work කරන්න යනවනම් අපේ පඩිය ඒකට දැම්මට අවුලක් නෑනේ ?
    Yana kalin bank ekata kiyala yanna. Withdrawal charges nam Ganna rate bank eken bank ekata wenas wei.
    Lankawe Bank Account ekakata dala ehen Withdraw karana Eka aparadayak salli kaepenaba
    Lankawe Card ekakin 5000 USD wenakam Foreign Bank ATM ekakin Withdraw karanna puluwan
    Yanna kalin Bank Ekata Inform karanna Foreign Withdrawal karanava Card Eka Block karanna EPA kiyala
    withdraw karanakota edata thiyena rate eken withdraw wenne, podi gaanak charge wenava habai,

    ubage padiya 250K LKR wage nan awlak na, eeta wada adui nan , ara kapena gaana danenava ithin.
    බැංකුවට කියන්න..ලංකාවේ කාඩ් පාවිච්චි කරන්න පුලුවන්..
     
    • Like
    Reactions: gnilukshi

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,205
    1,120
    113
    wait wait gentleman there is solution nobody can see

    binance -> p2p ->USDT -> apahu binance (but current residing country) -> p2p -> sell -> local bank transfer
    harine wade

    From 01:03
     
    • Haha
    Reactions: Profa