යාලුවනේ ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න අමාරු ටොරන්ට් වගේ ඒවා.මෙතන දාන්න මට පුළුවන් විදියට downlod කරලා ඔයාලා කැමති,ලේසියෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන් site එකකට අප්ලෝඩ් කරලා දෙන්නම්;).අදහස් තියෙනවනම් කියන්න.මුදලක් නොගෙන කරන නිසයි එහෙම කරන්නේ පොස්ට් කරන්න වගේ අමතර මුදලක් වියදම් වන නිසා:confused:.