තිත්තගල්ලේ අනන්දසිරි හිමි විසින් 2014 වසරේ දේශනා කරන ලද “අභිධර්මය” ධර්ම දේශනා මාලාව පාඩම් කොටස් වශයෙන් මෙම YouTube Channel එක තුළ ඇතුළත් කරමින් සිටින බව සතුටින් දන්වමි.
https://www.youtube.com/@AbhiDharmaa
Playlist:
දැනට පාඩම් 10ක් upload කර අවසන් කර ඇති අතර, ඉතිරි පාඩම් 26ක්ද ඉක්මනින් upload...