සරල බසින් අභිධර්මය

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    තිත්තගල්ලේ අනන්දසිරි හිමි විසින් 2014 වසරේ දේශනා කරන ලද “අභිධර්මය” ධර්ම දේශනා මාලාව පාඩම් කොටස් වශයෙන් මෙම YouTube Channel එක තුළ ඇතුළත් කරමින් සිටින බව සතුටින් දන්වමි.
    https://www.youtube.com/@AbhiDharmaa

    Playlist:


    දැනට පාඩම් 10ක් upload කර අවසන් කර ඇති අතර, ඉතිරි පාඩම් 26ක්ද ඉක්මනින් upload කර අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි.


    මෙය සම්පූර්ණයෙන්ම ඔබ සියලු දෙනාගේ ධර්ම අවබෝධය වර්ධනය වීමට උපකාරයක් වීමට කරනු ලබන බව කාරුණිකව සලකන්න.
    කැමති අය share කරමින් තවත් පිරිසකටත් මෙම ධර්ම දේශනා ලැබීමට උපකාර වන්න.


    🙏 තෙරුවන් සරණයි 🙏
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    තිත්තගල්ලේ අනන්දසිරි හිමි = ධර්ම විකෘති
    * පිටිදූවේ model


    ------ Post added on Jan 27, 2026 at 7:40 PM
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,556
    1,996
    113
    තිත්තගල්ලේ අනන්දසිරි හිමි = ධර්ම විකෘති
    * පිටිදූවේ model



    ------ Post added on Jan 27, 2026 at 7:40 PM


    මොකක්ද අවුල?
    ගොඩක් අයගේ ගතිය already තිරිසන් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසාම තමයි මැරුනට පස්සේ ඒ ගැලපෙන තැත ප්‍රතිසන්ධිය ලබන්නේ.
     

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    තිත්තගල්ලේ අනන්දසිරි හිමි = ධර්ම විකෘති
    * පිටිදූවේ model


    ------ Post added on Jan 27, 2026 at 7:40 PM

    ඔව් එක ඇත්ත.

    තිත්තගල්ලේ අනන්දසිරි හිමි මේ දේශනා කරන්නේ 2014, ඒ දවස් වල උන්වහන්සේ ධර්මය විකුර්ති නොකර දේශනා කලේ.

    උන්වහන්සේගේ අලුත් දේශනා නම් අහල වැඩක් නැහැ, ඔයා කියන දේ හරි.
     
    • Like
    Reactions: Little Hulk