ගිජු ටෙලිනාට්‍යය.මුලින්ම විකාශය වුනේ 1997/1998 වගේ කාලෙදී ජාතික රූපවාහිනියෙන්. ගිජු ටෙලිනාට්‍යය you tube එකේ නන් හොයා ගන්න නෑ. මේකේ DVD තියන කෙනෙක් කියන්න please.