Recent content by Pundit

  1. Pundit

    ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?

    Of course, your school matters up to a certain extent, But does it really carry that much importance even when it comes to marriage ? Should someone's school background play such a significant role in deciding whether they are suitable for marriage ? I believe a person's character, values...
  2. Pundit

    ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?

    තමන්ගේ සැබෑ යථාර්තය වහගන්න පාසැලේ නම භාවිතා කරනවා ඇති තමන් ළඟ තියෙන වත්කම් වලට අනුවත් පාසැල තෝරන්න පුළුවන් ------ Post added on 1795114730 කවුරුවත් මොනවත් කිව්වේ නැහැ බං ------ Post added on 1795114788
  3. Pundit

    Wait ... This is AI commercial ? | Here is the exact workflow w. Prompts 😱🤯😲

    එන්න එන්න AI දිවුණු වෙනවා
  4. Pundit

    ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?

    උඹ කියන කතාව අර්ධව හරි. හැබැයි මම දැකලා තියෙනවා හොඳ schools වලින් ආපු අමු ගොඩයන්ව. ඒ වගේම ප්‍රසිද්ධ නැති පාසැල් වලින් ආපු ගොඩේ නැති decent එවුන්වත් මම දැකලා තියෙනවා. මම හිතන්නේ ගොඩේකම සාපේක්ෂයි කියලා. මේකට බොහෝ දුරට පාසැල අදාල නැහැ කියලයි මම නම් හිතන්නේ. පවුල් පසුබිමත් මේකට බලපානවා.
  5. Pundit

    ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?

    උණු පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද අරින්න බැරිලු
  6. Pundit

    Plan B එකටත් AI ඇවිල්ල

    ඔව් මෙහෙම ගියොත් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ
  7. Pundit

    Plan B එකටත් AI ඇවිල්ල

    හැම වැඩක්ම AI වලට දීලා elon musk කිව්වා වගේ රස්සාවක් නොකර universal basic income එකක් අරගෙන ඉමු
  8. Pundit

    ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?

    ශ්‍රී ලංකාවේ ආදර සම්බන්ධතා සහ විවාහ ගැන කතා කරද්දී, කෙනෙක් ඉගෙන ගත්තු ඉස්කෝලේ කොහෙද කියලා අහන එක අදටත් වලංගුයි කියලා මම අහලා තියෙනවා. සමහරු කියන්නේ පරණ විදියට හිතන පවුල් තවමත් ඉස්කෝලේ බලන්නේ ඔයාගේ background එක සහා friend circle එක මොන වගේද කියලා දැනගන්න කියලා. නම ගිය පාසැල් වල ආදී ශිෂ්‍යයන් අතර...
  9. Pundit

    අනාගතය අ‍ැදයි?

    starlink කොහොමත් ලාභ නෑනේ
  10. Pundit

    beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

    මෙන්න මෑතකදී සිද්ධ වෙච්ච දෙයක්. beach boysලා ගැන කතා කරල වැඩක් නැහැ
  11. Pundit

    ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?

    එහෙම බැලුවොත් මචන් අද ඉන්න travel vloggersලාගෙන් බහුතරයක් ඔය පළවෙනි ලෝකයේ රටවල් වලින් ආපු එවුන් තමයි ඉන්නේ
  12. Pundit

    කළුවෙක් ට අනුකම්පා කරන්න ගියා

    උදව් කරන්න එන එකාට අරින එවුන් ලංකාවේ ඉන්නේ. උන් හිතාගෙන ඉන්නේ උදව් කරන්න එන එකා මෝඩයා කියලා
  13. Pundit

    ලොව පුරා සංචාරය කරන ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික travel vlogger කවුද?

    ඔව් ඒක ඇත්ත . හැබැයි උඹ පොඩ්ඩක් හොයලා බලපන්. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලින් ආපු travel vloggersලා ලෝකේ ඕන තරම් ඉන්නවා. අනික UK Aussie වල පුරවැසිකම තියෙන ශ්‍රී ලාංකිකයෝ කී දෙනෙක් ඉන්නවද ? උන්ටවත් කරන්න පුළුවන්නේ මේ දේ . වීසා ගන්න දඟලන්නත් ඕනේ නැහැ
  14. Pundit

    ගැම්මක් අල්ලමු yoo yooo

    යකෝ පුදුම රැප් හැකියාවක් නේ මේ පොඩි එවුන් තුන් දෙනාට තියෙන්නේ.