ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා දෙක ගැන කතා කරනවා නම්, ෆුට්බෝල් සහ ක්‍රිකට් ගැන කතා නොකර බැහැ . ෆුට්බෝල් ලෝකයේ පිරිසිදුම ක්‍රීඩකයින් සිටින බව සත්‍යයක් වුණත්, ක්‍රීඩාවක් ලෙස සලකද්දී, විනය, ගෞරවය සහ මානසික සන්සුන්කම යන කාරණා අතින් ක්‍රිකට් ෆුට්බෝල්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා...