අනේ මට උදව් කරන්නකෝ..
මම එළකිරි එකට අලුත්..මට මේක කියන්න කෙනෙක් නැති නිසාත් අවවාදයක් ගන්නත් එක්ක තමයි මම මේ thread එක දැම්මේ.. :yes: පුළුවන් නම් මේකේ ඉන්න අයියලා අක්කලා මගේ මේ ප්‍රශ්නෙට පොඩි අවවාදයක් දීලා යන්නකෝ.. :baffled: මට දැන් අවුරුදු 21ක් වෙනවා.. මම කෙනෙකුට ගොඩාක් ආදරය කරනවා.. එයත් මට...