අනේ මට උදව් කරන්නකෝ..
මම එළකිරි එකට අලුත්..මට මේක කියන්න කෙනෙක් නැති නිසාත් අවවාදයක් ගන්නත් එක්ක තමයි මම මේ thread එක දැම්මේ..
පුළුවන් නම් මේකේ ඉන්න අයියලා අක්කලා මගේ මේ ප්‍රශ්නෙට පොඩි අවවාදයක් දීලා යන්නකෝ..
මට දැන් අවුරුදු 21ක් වෙනවා.. මම කෙනෙකුට ගොඩාක් ආදරය කරනවා.. එයත් මට ගොඩාක් ආදරෙයි කියලා මම දන්නවා..හැබැයි එයා මේ ලඟකදී ඉඳන් මට කියනවා මගේ අතින් පොඩි වැරද්දක් වෙනවා කියලා..මම සමහර කොල්ලෝ දිහා වැඩිපුර බලනවලු..
ඒ කියන්නේ සමහර වෙලාවට මම උවමනාවෙන් කොල්ලෝ දිහා බලනවලු..එයාට ඒක notice උනාලු..ඉතින් මම කිව්වා මගේ අතින් එහෙම වෙන්නේ නෑ කියලා..ඒත් එයා කියනවා මගේ අතින් නොදැනුවත්වලු එහෙම වෙන්නේ..එයාට එහෙම දැක්කම දුක හිතෙනවලු..අනේ මන්දා ඇත්තටම මම එහෙම කෙල්ලෙක් නෙමෙයි..
එයාත් කියනවා මම නරක කෙල්ලෙක් නෙමෙයි කියලා දන්නවලු..මම ගොඩාක් කල්පනා කරලා බැලුවා මගේ අතින් එහෙම වෙනවද කියලා..අනේ මට හිතාගන්න බෑ..
මම ගොඩාක් එයත් එක්ක argue කරගන්නවා මේක නිසා..මට පිස්සු වගේ..මේ ලඟදි මම TV එකේ කොල්ලෙක් දිහා වැඩිපුර බලාගෙන හිටියලු..මට ඒක මතකත් නෑ..අනේ මන්දා මගේ අතින් එහෙම වැරද්දක් වෙනවනම් මට ඒක හදාගන්න ඕනා..ඒත් අනේ මට ඒක හදාගන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ..ඔයාලට පුළුවන් විදියට මට උපදෙසක් දීලා යනවද..ලොකු පිනක්..
P . S . අනේ මේක joke එකක් කරගන්න එපා plz

Last edited: