මීට කලින් බදු සහන දීල තියෙන්නේ ලංකා බැංකුවේ ,මහජන බැංකුවේ තැන්පතු කරුවන්ගේ සල්ලි වලින් එහෙම දිගටම කරනම් බඩුම තමයි .තැන්පතු කරුවන් සල්ලි ගන්න යනවා එක පාරඊට පස්සේ එක බැංකුවක් වැටුනම අනිත් බැංකුත් වැටෙනවා .එහෙනම් අද මේ තත්වයෙන් වත් යන්න බැරි වෙනවා .මිනිස්සු ඩොලර් එවන්නේ නැත්නම් .අපනයන කරන සමාගම්...