windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම තවමත් වින්ඩෝස් ෆෝන් යූස් කරනවා. මගේ ළඟ මයික්‍රොසොෆ්ට් ෆෝන් 3ක් තියෙනවා, බේසික් ෆෝන් එකත් මයික්‍රොසොෆ්ට් 215, ස්මාට්ෆෝන් :P HD7, 520, 1520 තියෙනවා, ඒ නිසාද දන්නේ නෑ android ෆෝන් වලට කැමති නැහැ. මයික්‍රොසොෆ්ට් එවුන් වින්ඩෝස් ෆෝන් 7 එහෙම කළා වගේ දිගටම සොෆ්ට්වෙයා පැත්ත විතරක් කළා නම් මම හිතන්නේ වඩා හොඳ වෙන්න තිබුන.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම තවමත් වින්ඩෝස් ෆෝන් යූස් කරනවා. මගේ ළඟ මයික්‍රොසොෆ්ට් ෆෝන් 3ක් තියෙනවා, බේසික් ෆෝන් එකත් මයික්‍රොසොෆ්ට් 215, ස්මාට්ෆෝන් :P HD7, 520, 1520 තියෙනවා, ඒ නිසාද දන්නේ නෑ android ෆෝන් වලට කැමති නැහැ. මයික්‍රොසොෆ්ට් එවුන් වින්ඩෝස් ෆෝන් 7 එහෙම කළා වගේ දිගටම සොෆ්ට්වෙයා පැත්ත විතරක් කළා නම් මම හිතන්නේ වඩා හොඳ වෙන්න තිබුන.
    Adnroid Apps daganna widiyak nedda? Whatsapp ekavath weda karanne nehe
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මං ගාව lumia 925 එකක් තිබ්බා. පට්ට ෆෝන් එක. Secondary device එක විදිහට තියාගෙන හිටියේ. Update එක revised කරද්දි mother board එක ගියා. ටෙක්නීශියන් ලා ගොඩක් ගාවට ගියා.එකෙක්ටවත් හදලා දෙන්න බැරිවුණා. අපරාදේ ෆෝන් එක.
     
    • Like
    Reactions: Asmodeus

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    පට්ට මචන් ත්‍රෙඩ් එක, නියමෙට හදල තියෙනවා. :yes::rolleyes:
    මුලින්ම ලුමියා ෆෝන් එකක් ආව වෙලාවේ අපි හිටියේ කැම්ප් එකක. එතැනදී තමයි ලුමියා කන්සෙප්ට් එක ගැන අපිට විස්තර කිව්වේ. විස්තරෙන් පස්සේ ෆෝන්ස් 3ක් පෙන්නලා අපෙන් ඇහුව මොකටද කැමති කියලා. හැම එකාම තේරුවේ ලුමිය එක. (අනිත් ෆෝන්ස් 2ක, එකක් samsung S සිරිස් එකක්. අනික iPhone එකක්.)
    කොහොම හරි කෙවිනාගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ ලුමිය උන වැඩි උනා.
    ලුමිය එක ගත්තම ප්‍රශ්න ටිකක් ආවා, ඒවාට උත්තර දීපු අකිලය, වයිඩ් අයි එකා, කසිප්පු කාරයෝ, සොහොනා තව එකී නොකී උට්ටෝ සේරම අලුතෙන් මේ ෆෝන් එකක් ගන්න හැම එකාටම පට්ටෙට උදවු කරනවා.
    ජයෙන් ජය උබල හැමෝටම.:yes:;)

    ඇයි බන් උන්ට එච්චර පුපේ අමාරුවක් තිබ්බේ
    ලුමියා හැදුවේ උන්ගේ අප්පලද
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් තිබෙනවා සහ දිනෙන් දින ඇප්ස් දහස් ගානක් එකතු වෙනවා ස්ටෝර් එකට.
    දැන් සැහෙන්න ප්‍රමායනයක් ඇති නේද
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    දැන් සැහෙන්න ප්‍රමායනයක් ඇති නේද

    ඇන්ටිට සිද්ධාලේප ගාන්න ගිහින් ගහන්න සෙට් කරගන්න විදිය කියපන්කො :oo:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    මාත් ඒ කාලේ නොකියා ලුමියා එකක් ගත්තා 2014 වගේ කාලෙදි පොටෝ එහෙම සුපිරි
     
    • Like
    Reactions: Asmodeus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    වැඩේදිගටම කරා නම් සුපිරි මොබයිල් එකක්. ඇප් නැතිකම තමයි ලොකුමකේස් එක. මාත්Lumia 535 එකක්, තව මොඩල් කීපයක්ම ටික කාලයක් පාවිච්චි කරා. අන්තිමට ෆේස්බුක් ඇප් එකත් සපෝට් නොකරන තැනට ආවා. ඒදවස්වලඑළකිරියේ බුවෙක් android appදාන හැටි කිය්ලා දුන්නා. ඒ වැඩෙත් ටිකදවසක් සාර්ථක වුනා. ඊට පස්සේ ඒකත් කෙලවුනා. මොනම ඇප් එකක්වත් අප්ඩේට් නොදෙන නිසාවැඩකරේ නෑ.දැන් ඒ ෆෝන් එකෙන් කෝල් , Smsවිතරයි පුලුවන්. ඒක මම අපේ මාමා කෙනෙක්ට දුන්නා. එයා තාමත් පාවිච්චි කරනවා. Battery ටත් කිසිමහෙනයක් නෑ බන්.