Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිස්සුද බං.. මම පිංතූරයක් අරන් නෑ අවුරුදු ගාණකින්.. ගත්තත් ඔහොම පොන්න විදියට ගන්නවද වේස ගෑනියෙක් වගේ.. :lol:
    පිංතූරෙ එව්වෙ කවුද උඹට..?
    PM එකකින්ද..:shocked:
    සුපිරි ඩයල් ටිකක් හැබැයි..:lol:
    වේස ගෑනු වගේ ඉන්න විදිය බලපංකො..:dull:
    කොහෙන්ද උත්තො ඒක හොයාගත්තෙ.. අන්තිම තුප්පයි වැඩක්නේ.. මගේ පෞර්ශත්වයට මෙව්ව කරල දාලනේ..
    අඩෝ ඒකෙ ග්‍රැෆික්ස් කොලිටි නැහැනේ බං.. බලපංකො කොණ්ඩ ගස් එක රොත්තට ඇලිලනේ.. වෙන ගේම් වල ඒ වගේ නෙමෙයිනේ.. මාර කොලිටියට තියෙනවනේ.. එකින් එක වෙන් වෙලා..
    එල මචං.. අර මං අහපු එකට උත්තරයක් දාලා රිප්ලයි කරපන් හොදේ.. :D
    උඹගෙ VGA එක, රැම් එක, ප්‍රොසසර් එක මොකක්ද බං..?
    ඔව්වා ඉතිං අපේ මැෂින් කටු වල වැඩ කරන්නෑනෙ බං..
    මොකක්ද ඩෝ කරන්නෙ.. සද්දයක් බද්දයක් නැතුව.. වැල බලනව නේද ෆකයා..
    සුපිරි නූල නේහ් බං.. ලංකාවෙ පොන්න නීති..
    machan mama AMD 300 series eka awama next month PC eka ganna baluwe. Uba kuwwa wage gtx970 eke stuttering seen eka nisa. uba mokada hithanne me gana. 300 series eka previous gen ekta wada energy efficient wei ne da. kiyana widiyta nam 390X & 390 aluth architecture ekak enne anith ewa re-branded version 200 series eke.
  • Loading…
  • Loading…
  • Loading…