Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෝ ඔව් ඒක නම් ඇත්ත.. දැන් ගොඩක් අයට කෙල්ලොත් ඉන්නවා බං.. අපි කරන හැමදේමත් වගේ කරනවා..
    ඇන්ටිලා ඇයි පොඩි ළමයිට කැමති 18+++++++++++++++++
    මොකද්ද මචං උබව පන්නන්න හදන සිං එක ?? දැන් මම දැක්කේ ??
    මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්‍රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?
    හොද නරක තීරණේ වෙන්නේ බන් අපි හොද නරක මනින්නේ කොහොමද කියන එක අනුව. මේ රටවල් වල 16දි පෙට්ටිය කැඩුන කියන එකවත්, දෙතුන් දෙනෙක් එක්ක නිදාගත්ත කියන එකවත් මහ දේවල් නෙමේ. එහෙම උන් නරක මිනිස්සුත් නෙමේ. ඒ අතින් උන් අපිට වඩා සාර්තක පවුල් ජීවිත උනත් ගත කරනව. හංගන්න දේවලුත් නෑ, ඉන්න බැරි නම් දුක් විද විද ඉන්නෙත් නෑ ඩිවෝස් වෙනව.

    ඒත් ඉතින් මටනම් කවදාවත් මේ සංස්කෘතිය හරියන එකක් නෑ :angry::angry:
    Current Activity: Replying to Thread දැකලා තියෙන ලස්සනම නිලිය.
    ඔව් ගෙදර අයත් එක්ක නෙමයි යාලුවෝ එක්ක
    පාර්සල්නේ බන් එක දෙක තුන අරාජ යන්නේ සුටුස් ගල එවරයි
    වෙසක් එවරයිනේ එයේ ගේ ගැබ කඩල දන්සලක් තිබ්බ. පය බාගෙන් එවරයි කඩල කිලෝ 20
    ඔව් බං මාත් ඔය ඇස් එහෙම දන්දෙන්න හදන්නෙ.. මලාට පස්සෙ.. යාලුවො ඉස්සර කිය කියා හිටියා.. සෙට් වෙලා යන්න හිටියෙ අමතක උනා බං.. යන්න ඕන දවසක.. හොස්පිට්ල් එකට ගිහින් ෆෝම් එකක් පුරවන්න විතර නේද තියෙන්නෙ..?
    මොකක්ද වේසියෙ බ්‍රවුසර් එක..? අපේ එහෙම වෙන්නෙ නෑනේ.. ඔපෙරා එකේ නම් එහෙම සීන් එකක් තියෙනවා.. ඒත් මහ කුප්ප බ්‍රවුසර් එකක් ඒක.. ඉන්ටර්නෙට් යන්න පටන්ගත්ත දවසෙ ඉඳන් මං පාවිච්චි කරන්නෙ ෆයර්ෆොක්ස් විතරයි බං..
  • Loading…
  • Loading…
  • Loading…