Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔන්න ඔහොමයි මං ටයිප් කරන්නෙ.. මට සින්ග්ලිශ් ටයිප් කරන්න බෑ බං..

    අපෝ සින්ග්ලිශ් වලින් ටයිප් කරන්න එපා වෙනවනේ බං.. හරියට වචන ටයිප් කරන්නත් බෑ.. මං ඩිරෙක්ට් යුනිකෝඩ් වලින් ටයිප් කරන්නෙ.. සියබස් එකෙන්.. ඒක පට්ටයි..
    කරුණු එකතු කරන්නද දවස් යන්නෙ..?
    එල එල..
    උඹ සිංහල ඩිරෙක්ට් ද ටයිප් කරන්නෙ.. නැත්තං සිංග්ලිශ් වලින් කොටලා සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවද..? මම නම් ඩිරෙක්ට් කොටන්නෙ..
    අෆ්ෆා.. ඔය ෆේක් සොන්නයෙක්.. බොහෝ විට අරුණ.. :lol: අම්මට බනින බැනිල්ලෙන් කියතැහැකි..

    කෝ තෝ දානවා කිව්ව ත්‍රේඩ් එක..?
    දාහන් දාහන් ඩෝ.. මම දැන් දැක්කෙ නූලක් දාන්න හදන සීන් එක.. :D
    ඒ ත්‍රේඩ් එකේ වලියක් වගේ යමක් දුටිමි.. ටහිකෙයි.. :lol:
    තොගේ රිප්ලයි එක කියවන්න හදන්නෙ VM වලටයි PM වලටයි රිප්ලයි කරලා.. තෝ Moon කියන ෆිල්ම් එක බැලුවද 2009 ආපු.. මණ්ඩලේ කචල් උනා ඒක බලලා.. දවස් දෙකකට බැලුවෙ බං.. වෙලාවක් නැහැ.. :(
    ඔක්කොටම කලින් කෙල්ලගෙන් අහපන්, කොල්ලෙක් ඉන්නවද අම්මලාගේ බල කීරීමටද මේ යොජනාව ගෙනාවේ කියලා. මම නම් මුලින්ම ඇහුවේ ඒක.:cool:
    e gana hithanne me nathiwa innakota ganak naha ban elli elli giyoth nokiyanna ona wachanath kiyawenawaa ita hodayi thiyena manussa kamath thiyan inna eka
    ow ban mata nikan pahugiya tikaekenthi giye ekata inna un ammaa mathak karalaa rep kapanawaa tag danawaa iwarayak naha mama dannawa ban kawuda danne kiyaala pora e karalaa machan kiya genath enaawa :lol: maam paththa palathaka nathi thread walath oya tag thiyenawaa
    හරි උත්තක්නේ යකෝ ඒක.. තෝ මැරිය නිදිමරලා.. මට එකපාරක් කෙලවුණා.. තෝ ඒ කාලෙ නෑ.. මාර ගේමක් දීලා හොඳ කරගත්තෙ.. මොලේ ස්නායු වල අවුලක් ආවේ.. දිනපතා නිදිමරන්නෙපා යකෝ..

    මම යනෝ නිදාගන්න.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්!
    නිදාගන්නෙ නැද්ද ෆකයො.. Current Activity: Viewing Who's Online.. තෝ නිදිමරන උන් ගණන් කරනවද නිදිමරාගෙන.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…