සීතල පාලු මේ වගේ හැන්දෑවක ඔයාව කොයිතරම් මතක් වෙනවද කියල ඔය දන්නෙ නෑ මගෙ රත්තරන්. :sorry:
මේ වගේම දවස් වල ඔයා මට තුරුළු වෙලා හිටිය හැටි මතක් වෙනකොට මේ ගලන කඳුළු නවත්ත ගන්න බෑ මට. :(
මාව මේ වගේ තනිකරල යන්න තරම් මොකක්ද මම කරපු වැරැද්ද? ඔයාට මේ තරම් ආදරේ කරපු එකද? :love:
මට තේරෙන්නෙ නෑ මගේ සුදු...